Pages

Tuesday, July 05, 2011

Your road may be twisted and long................

ඔබේ  මග දුෂ්කරතාවලින් ගහන හා 
දීර්ග එකක් වියහැකිය............ 
නමුත් ඔබ යා යුත්තේ තනිවමයි
පය පැකිලී වැටුනත් 
ඔබට එය අතහැර දැමිය නොහැකිය 
සිතට කරදරයක් දැනුනොත්
ඔබ වෙනුවෙන් මා සිටින බව
අමතක කරන්න එපා........! 


Your road may be
twisted and long but 
you got two keep 
going along ..................
If you stumble and 
don't you give up at all 
if you feel blue 
remember
I'm have always for you..............!
(Ranjith Kapuge)