Pages

Wednesday, January 30, 2013

දෙනියාය, කොටපොල ජාතික පාසලේදී - නිව්ස් ෆස්ට් 75වන මාධ්‍ය වැඩමුළුව



Aussies and Lankans make peace after fiery end to final T20 Aussies and Lankans make peace after fiery end to final T20

Australia and Sri Lanka are back on speaking terms after Glenn Maxwell visited the tourists’ dressing room where both teams apologised for the fiery confrontation that marred Monday night’s Twenty20 match at the MCG.

Sri Lanka’s tour of Australia finished in ugly scenes as players argued on the field following the world number one team’s two-run win in the second Twenty20.

The altercation started when all-rounder Maxwell, who needed four runs from the final ball to clinch victory for Australia, expressed his anger at Sri Lanka’s drawn out team discussion before Thisara Perera beat the bat on the decisive delivery to clinch a 2-0 series result.

Sunday, January 27, 2013

The wetland wonder at Nugegoda

An exceedingly charming and functionally well-conceived, designed and planned park was built and donated to the townsfolk of Nugegoda by the Urban Development Authority (UDA) a few days ago. It’s aptly named Nugegoda Wetland Park (NWP).

When entering the park from the Nawala Road, the first thought that strikes one is what a rich potential the wet landscapes of our country possess as areas for relaxation and leisure for urban dwellers in Sri Lanka. There could be many other locations of this nature in close proximity to towns and urban centres in our motherland. However, the excellent concepts in urban development need excellent leadership to be turned into reality.

Fortunately, the country now has such a leadership to implement sound concepts in urban development into reality through real public goods such as parks, safe roads and markets. The efforts of Secretary of Defence Gotabaya Rajapaksa, who took over the additional responsibility of the UDA, and the members of the Security Forces in the delivery of public goods and services to urban dwellers in the country deserve much praise.

The skin's response to UVA light

Last year, a team of researchers at Brown University discovered that certain skin cells use a light-sensitive receptor found outside of the eye to sense ultraviolet light and quickly begin pumping out melanin to protect against DNA damage. In a new study, lab members identify a key player in that biomolecular chain of events that could some day become a pharmacological target for improving this protective response.

The new discovery, published in the Proceedings of the National Academy of Sciences, is that human melaoncyte skin cells rely on an ion channel called TRPA1 to allow a flood of calcium ions into the cells when they are exposed to UVA light.

The resulting abundance of calcium ions signals the cell to begin making melanin, the pigment responsible for the tanning response in people.

Saturday, January 26, 2013

අද නොදකින ඔබ හෙට දකිනාතුරු මඟ බලමින් මා සිත ලතැවේ.......

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්‌කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනාතුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි

පදමාලාව - සුනිල් සරත් පෙරේරා
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ

ආදරය කරද්දී පෙම්වතුන් එකිනෙකා අතර සැක සංකා ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දෙදෙනා හොඳ අවබෝධයෙන් යුක්‌ත නම් සැක සංකා සබන් බෝලයක්‌ බඳුයි... සැණෙකින් බිඳී විසිරී යනවා.

Tuesday, January 22, 2013

TRCSL to ban use of unregistered mobile phones

Sri Lanka Telecommunication Regulatory Commission (TRCSL) has decided to ban the imported mobile phones that are not registered with the TRC.

TRC says modern equipment will be used to identify the unregistered mobile phones and remove them from use.

TRC Director General Anusha Palpita has said that all imported mobile phones should be registered and they are required to meet certain safety regulations.

The TRC will block the signals to the unregistered phones, he said.

TRC has taken steps to maintain a Central Equipment Identity Register and all the phones failing to register will be disabled by blocking the International Mobile Equipment Identity (IMEI) numbers.

However, the users of unregistered mobile phones at present will be granted a grace period to get them registered, a spokesman of the TRC said.

Source: Government News Portal

Emma: Best-laid plans gone wrong

Douglas McGrath’s Gwyneth Paltrow starrer Emma may have been adapted by Jane Austen’s globally known classic but it does not do much justice to the original text. The movie centers too much on Emma Woodhouse and George Knightley and hardly leaves room for other characters.

Emma Woodhouse has beauty, wealth and a loving family. Smug and self confident Emma spends her time matchmaking for her friend Harriet Smith. Her interest is sparked off from successfully pairing her governess to a local widower.

Then she sets her sights on the lower born and easily led Harriet and tries to marry her off to the local vicar, Reverend Elton and later Frank Churchill. Her naïve schemes are as funny as well as excruciating.

No doubt Emma makes an unlikely heroine and to echo Austen’s own words Emma is the ‘heroine no one will like.’So it is a challenge for Paltrow to portray the young girl in a manner which will amuse the audience at the beginning and even make them dislike her slightly before accepting her in her new found mature light at the end of the story.

At first take Emma seems to be a snobbish young lady from the well to do class but once we get to know her better we realize that she is actually well meaning and good hearted and all her actions are taken with a good intention in mind. When disaster strikes she is touchingly venerable. This draws the audience to her.

However inexperienced as she is Emma does not realize that some of her comments and actions will bear bitter fruit and actually hurt others. She learns this only through practice and shines as the good hearted girl she actually is.

Paltrow achieves this aspect with unwavering grace as Emma finally finds happiness in the arms of George Knightley. She is undoubtedly the star of the movie as the other characters are played by lesser known actors who fail to live up to her charms.

Sunday, January 20, 2013

The beginning of a new digital era

December 31, 2012 will enter history as a day that changed the world. No, not because the world ‘survived’ a predicted Mayan apocalypse and lived to see a December 31, but because a fundamental shift in the way we learn about our world took place on that day.

Newspapers and magazines are part and parcel of our daily life. We take them for granted. We eagerly flip through the pages of the morning newspapers to read the news, laugh at a cartoon, soak in a feature article and get the scores of last night’s game. It is a tradition that goes back 300 years or more. From the ‘ugly’ black and white designs of the early days to the colourful pages of today, newspapers have evolved to keep pace with the times.

Magazines are an extension of the newspaper, in that they cover a vast gamut of subjects that no newspaper can cover. News magazines publish in-depth articles by top writers and journalists that newspapers might not be able to carry for want of space and/or resources. Today, there are thousands of magazines at news-stands worldwide, specialising in everything from angling to zoos. Magazines are generally more attractive than newspapers and easier to read.

However, print in whatever form is a passive experience. To those who are increasingly used to the interactive world of the Internet and smartphone apps, print can be boring and unrewarding. Print publications were the first to realise this and move on to the Internet with digital editions. In fact, this newspaper was among the first in Asia to have a web presence way back in 1995.

Web editions

Saturday, January 19, 2013

ප්‍රේමයේ රිද්මය...

මම පරක් තෙරක් නොපෙනෙන ආකාසය දෙස බලා සිටින්නෙමි. සිත් ගැඹුරේ හටගත් ශෝකී සිතිවිලි සයුර පාළු අහස් ගැබ පුරා විසිරී නින්නාද වෙයි. දුර ඈත අහසේ දිලෙන තනි තරුව ඒ සිතිවිලි සයුරේ සුසුම් රාවය තම ළතෙත් හදවතෙන් උරා ගනී. තරුව අයිති අහසට ය. තරුව දිලෙන්නේ ද අහස නිසා ය. මේ තනි තරුව සමඟ කතා කරන්නේ මා පමණ ද? තනි තරුව පෙනෙන්නේ මට පමණ ද?

එක ම අහස්තලය යට, එක ම මිහිතලය මත සිටිය ද අප සිටින්නේ කෙතරම් නම් දුරකින් ද? අමරදේවයන්ගේ මියුරු හඬ හද නිවාලමින් ඈතින් නාද සිත්තමක් ව ගලා එනු ඇසේ. සේකරයෝ ගිනිගෙන දැවෙන හද මතු නොව හුදකලාව විසින් ගිනි තබන හිත ද අමාවැස්සකින් සනහා ලනු දැනෙත්.

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුවෙ පැතුම ඇයයි

ශෝකය රසයක් ද? ම සිත විමසයි. මම නොවහෙළා පිළිතුරු දෙමි. ඔව්. ශෝකය රසයක් මැයි. ප්‍රේමයේ වියෝව රසයක් ද? සෞන්දර්යයෙන් මත් වූ සිතකට ප්‍රේමයේ වියෝව ශෝකී රසයකි. ප්‍රේමය යනු කවර නම් හැඟීමකැයි කිව හැක්කේ කාටද? මේ ලොව බොහෝ කලාකරුවෝ තම ප්‍රේම වියෝව අනෙකාට සෞන්දර්යයක් බවට පත් කිරීමට අනන්ත අප්‍රමාණ දුක් ගත්හ. මහෝඝයක් තරම් වූ ස්නේහය ශෝකී හුයක් කොට සිත් පත්ලෙහි දිලෙන කඳුළු ගංගාවක් බවට පත් කරමින් පේ‍්‍රමය සදාකාලික කළ කලාකරවෝ බොහෝ වෙත්? සදාකාලික ප්‍රේමයක සිහිවටනයක් ලෙසින් ටජ්මහල් තනන්නෝ මෙන් ම අහස මත දිලෙන තනි තරුව සමඟ හදවතින් අමතන්නෝ ද මේ විශ්වයේ එක ම ශෝකී රාවයක කොටස්කරුවෝ නොවෙත් ද?

නුවරඑළිය නෙමෙයි මේ දෙනියාය

හාත්පස ලිහිල්ව ඇදී යන සිහිල් සුළඟට සිත ද ඇලී ඇදී යන්නාක් මෙනි. හීන් පිනිපොද සිරි සිරි වැසිපොද සමානය. ගතට මහත් ප්‍රබෝධයක් දැනේ. ඇස යන යන තැන සිත් ඇදගන්නා සුලු අනේක විධ සොබාදහමේ අපූර්වත්වයම කියාපානා සොබා සොඳුරු දසුන් ය.

දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශයේ සහ රුහුණු සංචාරක කාර්යාංශයේ මෙහෙයවීම යටතේ ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුග්‍රහය මත ‘සංචාරක කලාපයකට’ හැඩ වැඩ වෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් ලෙස මේ ප්‍රවර්ධනය කැරෙන්නේ දෙනියාය ප්‍රදේශයයි.

මොරවක් කෝරළේ බටහිර නමින් හැඳින් වූ කොටසට අයත් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික අගයකින් ද අතිශය වැදගත් බවක් උසුලන මේ ප්‍රදේශය උස් කඳුවලින් ද අනේක වෘක්ෂ තුරුලතාවන් ගෙන් ද ගහණය. මේ කොට්ඨාසය හරහා ගලා බස්නා ගිං, නිල්වලා නිම්නවල කෘෂිකාර්මික කටයුතුවල යෙදෙමින් ආදිවාසීන් ජීවත්වූ බවට ද ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබේ.

සුන්දරනීය දැකුම්කළු පරිසරයක පිහිටි කඳුකර විෂමතා ලක්ෂණ රැසකින් සමන්විත මේ සුන්දර දෙනියාය මනස්කාන්ත දියඇලි හා සෞඛ්‍ය සම්පන්න ආකර්ෂණීය පරිසරය මේ වන විට ද දෙස් විදෙස් සංචාරකයින් ගේ සිත් ඇදගන්නා සුලු තැනක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතී. ඔබ මා හා දැන් මේ පිවිසෙන්නේ එවන් සොබා සුන්දර බවින් පිරිපුන් පරිසරයකට හිමිකම් කියනා ‘දෙනියාය’ටය. දෙනියාය නගරය කේන්ද්‍ර කොටගත් ඇසි දිසි මානයේ පිහිටි කඳුවළලු නෙත්-සිත් පැහැර ගනී. තවමත් බොහෝ දෙනකුට හඳුනා ගැන්මට පමා වූ මේ සොබාසිරි නුටුදු දෑස කුමකටදැයි මට සිතෙයි.

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද, අසම්මතේ පෙම මල් පුබුදයි...

ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි//
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි...//
වෙන්වීමක්‌ ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

පද රචනය - විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව - ලක්‍ෂ්මන් හිල්මි
ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ

ආදරයක්‌... කොටු කරලා.... හිර කරලා තියන්න පුළුවන්ද... බැහැ... ඒක නිශ්ඵල ක්‍රියාවක්‌... ආදරය එහෙම දොරගුළු ලා සිර කරන්න බෑ. ඒත්...කෙනෙකුට තවකෙකු කෙරෙහි ආදරයක්‌ ඇතිවෙද්දි.... ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරද්දි ඊට හරස්‌ වන ලොකුම බාධාව තමයි අසම්මතය... අසම්මත ආදරය වරදක්‌.... ඒත්....,

දොස්‌තර කෙනෙක්‌ නෙවෙයි, මම ගුරුතුමියක්‌ වෙනවා...

"තුෂාරිගෙ අම්මෙ... අද මම පංතියෙ හැම ළමයකුගෙන්ම ඇහුවා ලොකු වුණාම කවුද වෙන්නෙ කියල. තුෂාරිගෙන් තමයි ඉස්‌සෙල්ලම ඇහුවෙ. එයා ගත් කටටම කිව්ව එයා අනාගතයේදී ටීචර් කෙනෙක්‌ වෙනවා කියල" සිය සිඟිති දියණිය කැටුව ඒමට ළදරු පාසලට ගිය මවට කටපුරා හිනා වේගෙන එහෙම කිව්වෙ ළදරු පාසලේ ගුරුතුමිය.

"මගේ රත්තරන් පැටියෝ... අනේ බොරුවටවත් එහෙම කියන්න එපා. ඔයා කවදා හරි ඩොක්‌ටර් කෙනෙක්‌ වෙන්න ඕන" ඒ මව සිය සිඟිත්තිය තුරුලු කරගෙන එහෙම කියද්දි ඒ සිඟිත්තිය කිසිදු කතාබහක්‌ නැතිව මූණ එල්ලගෙන හිටියා. 

ඇගේ ඒ ප්‍රතිචාරය පෙන්නුම් කළේ වෛද්‍යවරියක්‌ වෙන්න තියෙන බලවත් අකමැත්ත. ඇගේ හදවතේ වීරවරිය වෙලා හිටියෙ සිඟිති පාසලේ ගුරුතුමිය. තමනුත් කවදා හරි ගුරුවරියක්‌ වෙනවා කියන හැඟීම ඇයට ඇති කළේ ඒ වීර චරිතය වෙන්න ඇති.

Monday, January 14, 2013

Abhises Abhiman: 50,800 trainee graduates recruit to government sector

The national function ‘Abhises Abhiman’ to present letters of appointment to trainee graduates who were recruited to government service in 2012 was held under the patronage of the President Mahinda Rajapaksa at Sugathadasa Stadium this morning on 12 January.

Under this programme all graduates who have completed one year’s training are being provided permanent employment in the government sector. By doing so the government has created a record by granting permanent employment to 50,800 trainee graduates. All the graduates who were recruited under the ‘Development Officer’ constitution will be granted all government benefits including the female graduates who have completed 9 months of training are eligible for 84 days of maternity leave.

President Rajapaksa symbolically handed over appointment letters to three Sinhala, Tamil and Muslim graduates at the ceremony. Addressing the graduates the President said that all newly recruited graduates should be committed at the highest and satisfactory level to build a disciplined and developed country. He further stated that in the period of terror under the past governments the graduates and undergraduates had become the main targets. There was a time when university education and the degree certificate guaranteed a death certificate for them. Comparatively the graduates face no such problems under this government. Therefore the decision to offer employment to the graduates was taken on behalf of the country.

Speaking at the occasion the President said that the government provided Samurdhi benefits to the people despite numerous challenges and it will continuously provide employment to the graduates in the same manner. He said that in developed countries only 2.5% are in the government service. They do not authorise the rate to exceed 3%. In Sri Lanka 12% are in the government service. He said that the government is therefore bearing a huge burden with regard to salaries.

Addressing the ceremony, Minister of Public Administration and Home Affairs, W.D.J. Seneviratne said that the graduates not to be duped by false propaganda as they will be granted permanent employment after the training period of one year. He further emphasised that the government will not hesitate to grant permanent employment for graduates. The minister said that no difference, with regard to political party, community, area, caste or creed has been made when making the appointments as only their degree qualification was considered coving all 25 administrative districts.

The Sri Lanka Freedom Association of Graduates also presented a felicitation award to the President. Appreciating the move the newly appointed graduates said that none of the governments have treated the young graduates in this manner. They said that they appreciate the benefits extended by the government and it is of immense benefit to the unemployed graduates. After the ceremony, President Rajapaksa walked to the graduates and waved at them.

Ministers Maithripala Sirisena, Dullas Alahapperuma and Ranjith Siyambalapitiya were amongst those who participated in the occasion. Venerable Maha Sangha, other religious leaders, many parliamentarians, local politicians, government officials, parents and a large crowd were present.
By Janaka Alahapperuma – Pix by: Sudath Silva - onlanka.com








The inheritances of the disinherited

Asoka Handagama’s journey in Sri Lankan cinema thus far has been one where his name has become more or less welded to the reputation of a controversialist. Controversy seems almost what Handagama has inherited as a result of what he bequeathed or tried to bestow to Sri Lankan cinema. His latest work however has not suffered the fate of his previous work Aksharaya (The letter of fire), and has found acceptability with the authorities.

Towards a Sri Lankan cinema

Ini avan (Him, hereafter) has been much talked about as it debuted in the local cinema circuit for several reasons one may suppose. One would be that it is by Handagama, a name that smacks with the gossip-worthy juiciness of what is controversial. And another would be that this film although by a director who belongs to the Sinhala ethnicity in Sri Lanka, doesn’t really qualify as a Sinhala film. Ini avan is a Tamil film by a Sinhala director which marks a milestone in the gradual formation of a fuller ‘Sri Lankan cinema’ genre, one may propound.

Through the theme, the language choices he has made in creating this work of cinema, Handagama has certainly engaged an array of politics that is not only related to the post-war situation in our country but also how art as a means of expression to understand human conditions and realities in the post-war scenario needs to be looked at anew.

රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගත් උපාධිධාරීන් 52000කට පත්වීම් ප්‍රදානය කිරීමේ අබිසෙස් අභිමන් උළෙල

රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගත් උපාධිධාරීන් 52000කට පත්වීම් ප්‍රදානය කිරීමේ අබිසෙස් අභිමන් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (12) පැවැත්විණි. ජනාධිපතිවරයාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණු අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා - Dinamina

Over five-thousand independent graduates participated in the Abhises Abhiman rally. Here President Mahinda Rajapaksa with the participants. Ministers Maithripala Sirisena, John Seneviratne, Ranjith Siyambalapitiya, Rohitha Abeygunawardena, several MPs and Ministry Secretaries were present.

Wednesday, January 09, 2013

කාන්තාවන්ට අතවර කිරීම් සිද්ධීන්වල අංක 1 දකුණු අප්‍රිකාව යයි හෙළිවේ

කාන්තාවන්ට අතවර කිරීම පිළිබඳව වැඩි වශයෙන්ම වාර්තා වී ඇති රටවල් වී ඇත්තේ දකුණු අප්‍රිකාව, ඕස්‌ටේ්‍රලියාව, ස්‌විඩනය, එංගලන්තය, බෙල්ජිය, උතුරු අයර්ලන්තය, ඇමරිකාව හා නවසීලන්තය යයි හෙලිවේ.

දකුණු අප්‍රිකාවේ සියයට 135.8 ක්‌ද ඕස්‌ටේ්‍රලියාවේ සියයට 91.9 ක්‌ද ස්‌විඩනයේ සියයට 63. 5 ක්‌ද කාන්තා අතවර කිරීම් සිදු වී ඇත.

ඉන්දියාවේ සිදු වී කාන්තා අතවර කිරීම් සංඛ්‍යාව සියයට 1.9 ක ප්‍රතිශතයක්‌ වේ. 2011 දී ඉන්දියාවේ කාන්තා අතවර කිරීම් සංඛ්‍යාව 24206 ක්‌ යයි වාර්තා වී ඇත.

පෘථිවිය හා සමාන ග්‍රහයෝ බිලියන 17ක්

වොෂින්ටනයේ දී - ඒ. එෆ්.පී

පෘථිවිය හා සමාන ග්‍රහයන් බිලියන17ක් ක්ෂීරපථයේ තිබෙන බව සඳුදා නිකුත් කළ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වෙයි. මේ අනුව පෘථිවි ග්‍රහයාට සහෝදර ග්‍රහයකු සොයා ගැනීමේ ඉඩකඩ වැඩි බව විද්‍යාඥයෝ පවසති.

මේ බව අනාවරණය කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ යානය උපයෝගි කරගනිමින් තාරකා විද්‍යඥයන් විසින් කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අනුව තාරකාවලින් 17%කට පමණ අපගේ පෘථිවිය තරම් විශාල ග්‍රහයකු සිටින බව සොයා ගෙන ඇත. ක්ෂීරපථයේ තරු බිලියන 100ක් පමණ තිබේ.

මේ සියලු ග්‍රහයන් මිනිස් වාසයට සුදුසු නොවනු ඇති වුවත් මිනිස් වාසයට සුදුසු ග්‍රහයන් කිහිපයක් හෝ සොයා ගැනීමේ සම්භාව්‍යතාවක් ඇතැයි විශ්වාස කෙරේ.

කෙප්ලර් අභ්‍යවකාශ යානය සිය චාරිකාවේ දි මෙවැනි ග්‍රහයන් විය හැකි යැයි විශ්වාස කරන ග්‍රහයන් 461ක් දැනටමත් සොයාගෙන තිබේ.

තාරකා විද්‍යාඥයන් විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ කැලිෆෝනියාවේ ලෝං බීච් හි ඇමෙරිකා තාරකාවිද්‍යාඥ සංගමයේ පෙරේදා පැවැති රැස්වීමක දී ය.

Sunday, January 06, 2013

Toddlers' language skills predict less anger by preschool

Toddlers with more developed language skills are better able to manage frustration and less likely to express anger by the time they're in preschool. That's the conclusion of a new longitudinal study from researchers that appears in the journal Child Development.

"This is the first longitudinal evidence of early language abilities predicting later aspects of anger regulation," according to Pamela M. Cole, liberal arts research professor of psychology at Pennsylvania State University, who was the principal investigator of the study.

Angry outbursts such as temper tantrums are common among toddlers, but by the time children enter school, they're expected to have more self-control. To help them acquire this skill, they're taught to use language skills like "using your words." This study sought to determine whether developing language skills relates to developing anger control. Does developing language ability reduce anger between ages 2 and 4?

Researchers looked at 120 predominantly White children from families above poverty but below middle income from the time they were 18 months to 48 months. Through home and lab visits, they measured children's language and their ability to cope with tasks that might elicit frustration.

In one lab-based task, children were asked to wait 8 minutes before opening a gift while their mothers finished "work" (a series of questions about how the child usually coped with waiting).
- MNT

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින

සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ...
මට ද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ...

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිsමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මට ද ඔබ හිමි නෑ

පද රචනය - ආරාධනා ඒකනායක
තනුව - නවරත්න ගමගේ
ගායනය - චාමර වීරසිංහ

යෞවනය... ආදරයට අත වනන කාලය සහකරුවෙක්‌ ගැන සහකාරියක්‌ ගැන හැඟීම් ඇතිවන සමය ආදරය කරන කාලය වගේම ආදරයෙන් විඳවන කාලය... තනිව සිනාසෙන කාලය... වගේම තනිව හඬන කාලය...

සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ...

ආදරය නිසා විඳවන හිතක්‌... ඔහු ඇයට ආදරය කරනවා... ඒත්... මේ ආදරය හිතේ ඇතිවුණු ආදරයක්‌ විතරයි. ඇයට සැබෑවට පෙම් කරන්න ඔහුට වරම් නෑ.. ඔහු ඇයට ආදරය කරන බව... ඇය දන්නෙත් නෑ... ඔහු ඇය දෙස නිතර බලා ඉන්නවා. ඒ ළඟ ඉඳන් නොවේ. දුරට වෙලා... ළං වෙන්න බෑ... ඔවුන්ට ඒ ආදර ලෝකය හිමි නෑ.. ඇයට ඔහුත් ඔහුට ඇයත් කවදාවත් අයිති නැහැ..

Thursday, January 03, 2013

මල් නෙලන්න නම් තහනම්

වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනේ අත නුදුරේ
මිලින වුණත් ගණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන් 
නොවසා ඇති දොර කවුළු තුළින්
සුවඳ දිදී පිපුණත් මිදුලේ 
මල් නෙලන්න නම් තහනම්

තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

ගායනය: දයාන් විතාරණ


ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල ලිංගික නිදහස නම් පදය තහනම් වචනයකට කිට්ටු එකකි. එය ගැන සමහරු කතා නොකරති. කථා කරන්නන් ඒ කරනුයේ අවර ගණයේ අපට නොගැලපෙන නිදහසක් ගැන හෝ මුදල් පිළිබඳ හුදු ගිජු කමින් හෝ පමණි. එබඳු පරිසරයක ගීතය සඳහා ද මෙම නියමය එලෙසින් ම වලංගු වේ. ඉතාම කලාතුරෙකින් කථා කෙරෙන මෙබඳු මාතෘකාවක් ගැන ලියැවුණු විරල ගණයේ ගීතයකි මෙය.

සුවඳ දෙන මලක් නෙළා ගන්නා ලෙස ඇරැයුම් කරයි. මෙහි දී අප දන්නා සංස්කෘතිය හා මිනිස් හැගීම් අතර ගැටීමක් ඇති වේ. මෙම ගැටුම සියුම් ලෙස නිරූපණයට ගීත රචකයා සමත්ව ඇත. සුවඳ දැනුනත්, දොර නොවසා තිබුණත්, උණු කඳුලෙන් දෙකොපුල් තෙමුණත් මල අන් සතු නිසා නෙළා ගත නොහැක. රුවැති මල ඇත්තේ අත නුදුරේමය. එය නෙළා ගැනීමද ඉතා පහසු කාර්යයකි. එලෙස නෙළා නොගන්නා මල්, (ආදරයේ හෝ රාගයේ) හිරු එළිය නොදැක ජීවන ගණ අඳුරේ මිලින වී යයි. දයාන් විතාරණ වැනි නවක ගායකයකු මෙබඳු ගීතයක් ගායනයට නිර්භය වීම ගැන ඔහුට අප උපහාරය පිදිය යුතුය. මෙම ගීතය ගයා වසර 10 කට කිට්ටු කාලයක් ගත වුවත් මෙබඳු ගීතයක් ඇති බව වත් හෝ අප ප්‍රබුද්ධ විචාරකයන් අතින් නො කියවෙන්නේ ඔවුන් මෙම මාතෘකාව ගැන දක්වන බිය නිසා දැයි සිතා ගත නොහැක.
http://geerasavinisa.blogspot.com

Tuesday, January 01, 2013

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලිංගික හිංසන

යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක‍්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක සැකකරුවකු පොලිසියට වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකිය. පොලිසියට එවැනි පැමිණිල්ලක් සමථයකට පත් කළ නොහැකිය. එවැනි චෝදනාවකට ලක්වූවකු මහේස්ත‍්‍රාත්වරයෙක් ඉදිරියට පැමිණවීම අනිවාර්ය වෙයි.

මේ දණ්ඩ නීති සංග‍්‍රහයට 1995 දී එක්වූ අංක 22 දරන සංශෝධනයේ 345 වගන්තියයි.

යම් ආයතනයක ඉහළ නිලධාරියකු විසින් තමන් යටතේ සේවය කරන හෝ ක‍්‍රියාකරන අයකුට මේ හා සමාන හිංසන කිරීමද මෙකී නීතියට යටත් වන බවද එම සංශෝධනයේ සඳහන්වෙයි.

මෙවන් නීතියක් බලාත්මකව පවතින ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය ආයතනයක සතියකට ලිංගික හිංසන පිළිබඳව පැමිණිලි 8x10ක් තරම් ප‍්‍රමාණයක් සිදුවෙතැයි කීම කෙනකු විශ්වාස නොකරන තරමේ කථාවකි. එහෙත් එය සත්‍යයකි.

වෛද්‍යවරුන්, වරියන් 14,000ක්, හෙද හෙදියන් 24000ක් ඇතුළුව 109000ක සේවා බලඇණියක් සහිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඇතුළු අනුබද්ධ ආයතන මගින් මෙසේ පැමිණිලි ලැබෙන බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශමය.