Pages

Saturday, December 31, 2011

Wish all of you a pleasant and wonderful New Year!


Dear Friends, 

Lost 1982 was started unexpectedly, 
When I felt isolated and lonely.
But within a short period of time,
It was embraced by admirers all over the world.
Thus I felt detached.

During the last year it was felt 
That the Lost 1982 was capable of
Doing something significant
Due to the ideas and suggestions 
Being received from all of you 

I thoroughly believe that 
The strength and the courage 
Necessary to accomplish this further
Will be bestowed to me in plenty in the future as well.

Lost 1982, 
Will stay forever with you, all throughout the year
Giving you 
Whatever the Best!

ආදරණිය සබඳ

ජීවීතේ අහම්බෙන් වගේ දැනුණ හුදෙකලා බවත් සමඟ පටන්ගත් LOST 1982 
කෙටි කාලයක් තුළ පෘතුවියේ විශාල ප්‍රදේශයක විසිරි සිටින්නාවූ 
දයාබර මිනිසුන් බොහෝදෙනෙකුගේ ග්‍රහණයට නතුවී ඇත. 
ඒ නිසා උපේක්ෂා සහගත මධ්‍යස්ථ හැගීමක් දෑනේ............

පසුගිය වසර තුළ හරවත් යමක් කිරීමට LOST 1982 ට හැකිවූ බවක් දෑනෙන්නේ මේ වනවිට ඔබගෙන් ලැබෙමින් පවතින අදහස් හා යෝජනා මගිනි. 
එය ශක්තිමත්ව ඉදිරියට යාමට අවශ්‍ය කරන ජිව වායුව වඩාත් වැඩියෙන් 
හෙට දවසේදී ලබාදෙනු ඇතෑයි මම විශ්වස කරමි.

LOST 1982, 
2012 වසර පුරාවටම LOST 1982 ට 
සංවේදී බොහෝදේ සමඟ, ඔබත් සමඟ සිටින බවට 
ස්ථිරසාර ප්‍රකාශයක් කරමි...........

2012 
බොහෝ සුන්දර, සංවේදී, පැතුම් ඉටුවන................
වඩාත් යහපත් නව වසරක් වේවා........