Pages

Friday, December 16, 2011

Nelum Pokuna - Arts Theater


ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ නවතම පර්ච්ඡේදයක ඇරැඹුම සනිටුහන් කරමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ප්‍රසංග කලා රඟහල ජනාධිපතිවරයා සහ චීන මහජන සමූහාණ්ඩුවේ දේශපාලන කමිටුවේ උප සභාපතිනි ෂින්ග් මෙයින් මහත්මිය අතින් ඊයේ (15) ජාතියට තිළිණ කෙරෙන සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් මෙයින් මහත්මියට සුබ පැතූ මොහොත. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, අගමැති දි. මු. ජයරත්න මහත්ම මහත්මීහුද මෙහි සිටිති.
ඡායාරූප - සුදත් සිල්වා සහ සුදත් මලවීර