Pages

Wednesday, September 24, 2014

Many happy returns of the day LOST 1982. Have a wonderful year ahead.

රළු වදන් කියයි
රළු බැලුම් හෙළයි
සිත දුකින් පිරෙයි
පිහිතුඩක් පපුතුරෙහි
ඇනෙනු සේ  හැ‍ඟෙයි
සුළු වැරැද්දක් මහා මෙරක් ලෙස දකියි
අපහාස චෝදනා ගඟක් සේ ගලයි
මුදු වදන් කියයි යළි මුදු සිනා සලයි
මහද නළවා යළිත් ඔබ සෙනෙහෙ පුදයි
සෝ සුසුම් වේදනා
දුර ඈත ඇදෙයි
ඔබට මා මට ඔබ 
නැතිව බැරි බව හැ‍ඟෙයි.............. 


(Lost 1982)