Pages

Saturday, December 24, 2011

සැමට සුබ නත්තලක් !



සීතල දුරුත්තේ හිම කැටි මල්........... විසිරේ
සාමයෙ ගීතිකා හඬ දස දෙස............ පැතිරේ
මැදියම් රැයේ පැල්පත් මන්දිර...........අතරේ
කිතු සමිඳුන් දෙසු සුබ පණිවිඩ............ පැතිරේ

- රත්නසිරි පතිරණ