Pages

Wednesday, January 09, 2013

කාන්තාවන්ට අතවර කිරීම් සිද්ධීන්වල අංක 1 දකුණු අප්‍රිකාව යයි හෙළිවේ

කාන්තාවන්ට අතවර කිරීම පිළිබඳව වැඩි වශයෙන්ම වාර්තා වී ඇති රටවල් වී ඇත්තේ දකුණු අප්‍රිකාව, ඕස්‌ටේ්‍රලියාව, ස්‌විඩනය, එංගලන්තය, බෙල්ජිය, උතුරු අයර්ලන්තය, ඇමරිකාව හා නවසීලන්තය යයි හෙලිවේ.

දකුණු අප්‍රිකාවේ සියයට 135.8 ක්‌ද ඕස්‌ටේ්‍රලියාවේ සියයට 91.9 ක්‌ද ස්‌විඩනයේ සියයට 63. 5 ක්‌ද කාන්තා අතවර කිරීම් සිදු වී ඇත.

ඉන්දියාවේ සිදු වී කාන්තා අතවර කිරීම් සංඛ්‍යාව සියයට 1.9 ක ප්‍රතිශතයක්‌ වේ. 2011 දී ඉන්දියාවේ කාන්තා අතවර කිරීම් සංඛ්‍යාව 24206 ක්‌ යයි වාර්තා වී ඇත.