Pages

Tuesday, December 31, 2013

ආයු බෝ වේවා

හමන සුළඟින් දකින දසුනින් දෙනෙතෙ
සොම්නස ලැබේවා......
හිරු එළිය හා දෙපා සිඹිනා මහ පොලොව
ගතට සොම්නස ගෙනේවා......
අසන වදනින් පතන පැතුමන් සිතට
සොම්නස ගෙනේවා......
නොවී ලෙඩ දුක්
සුවෙන් පිරිලා
හදට සෙනෙහස ලැබේවා..........
පිරී ඉතිරෙන
පැතුම් අතරේ

සැමගෙ පැතුමන් පිරේවා............ 

ලැබූ  2014 

ආයු රක්ඛන්තු ආවඩා............. 

(Courtesy by K.K. Samantha - FB)