Pages

Wednesday, December 11, 2013

හිත ළඟ දඟ කරමින්...

හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
කවුරුද

ඔය ඉණ වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි //
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද 
කවුරුද

හිත ළඟ දඟ කරමින්...

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කීවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුණා
නෑ මටවත් දැනුණේ //
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද 
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද 
කවුරුද
හිත ළඟ දඟ කරමින්...