Pages

Monday, September 16, 2013

යාල් දේවි වසර 23කට පසු කිළිනොච්චි යයි


තිස්‌ වසරක්‌ පුරා මහ වෙඩි හඬට 
බියේ 
ඇස්‌ ඇර නොබැලුවත් ලෙන්ගතු ගතිය 
තියේ
පෙම්බර යාල් දේවිය නම් යකඩ 
ලියේ
සුන්දර හැඟුම් දෙපසට ගෙනියන්න 
ප්‍රියේ 

අනුරාධ හිරිපිටියගේ - Divaina