
ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය.ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය.ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.
මේරි සුසෑන් ලක් සහ ඒ.ජේ. මුණගැසුනේ 2007 දීය. ටික දිනකට පසු ඒ.ජේ. මිලර් විසින් ඇය ඇත්ත වශයෙන්ම මේරි බැන්ඩලීන් බව ඇයට අනාවරණය කර තිබේ. ලෝක විනාශයක් ළඟ එන බවත්,මුහුදු මට්ටම මීටර් 100 කින් ඉහළ යන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වන සිඩ්නි, බ්‍රස්බේන්, පරත්, ඇඩිලේඩ් මීටර් 100 ක් ජලයෙන් යට වන බවත් ඔහු පවසයි.
ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.comවේ.
මේරි සුසෑන්ලක්ගේ බ්ලොග් අඩවිය:www.maqdalenamary.blogspot.com
ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.comවේ.
මේරි සුසෑන්ලක්ගේ බ්ලොග් අඩවිය:www.maqdalenamary.blogspot.com
සිසිල් ෆොන්සේකා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට