Pages

Wednesday, February 13, 2013

To You Lost 1982.......................


ළග වුනත් කිසි දිනක මගේ නම් නොම ම වන 
එත් හද හඩ හඩා නිබද සිහිනෙන් දකින 
නිසංසල සදයි මම............ 

හඩන නෙතු අද්දරින් දෙකපුල් ද පිසලමින් 
මහද සනසා හොරෙන් ගලන සද කිරණ ඔබ........... 
පෙනුනාට මගෙ කියා................. 
ඔබේ එළියෙන් දැල්ව....................
තුරු අගින් නික්මෙනා සිහිල් පිනි බිදයි මම 

නෙතු කදුළු උපදවන පුරුදු හීනයයි ඔබ 
ඒ හීන තුරුලේම මිය ඇදෙන ප්‍රාර්ථනාව 
ම................