Pages

Sunday, October 09, 2011

My LovE iS OnlY fOr yOU......................

හිත් අහසේ දුර් ඈතක හෑගී
සිතුවිලි කළඹන සුළග වගේ
ඔබ් ඈවිදින් යයි කාටත් රහසින්
ඈස් කකියයි හෑමදාම රෑයේ
කවියක් ලියන්න ආසයි ආයෙත්
ඔය හිත ගෑන පෙරදාක වගේ
එනවද කියන්න පෙම් හිත හෑදෙන්න
සුසුම් රේණුවක සුවද දිගේ............

ඉරටත් හදටත් කලින් අවදිවී
හිත ඉගිලෙයි හිත් අහසේ
ඔය ඈස් හොයන්න මේ ඈස් වෙහෙසෙයි
පිටු ගෑලවෙයි මගේ මතක පොතේ
කදුළක සිතල දෙනෙනා දවසක
ආයෙත් ඈවිදින් එදා වගේ
දෑසට එබිලා දුක කියනකොට
අහනව නම් මට එයයි අගේ..........

හිතට හිතන්නට ඉඩදී මොහොතක්
අගුළු දමමි හිත් කුටිය මගේ
සොයමි බලමි හිත් පුර ඈවිදල
ඈත්තයි ප්‍රේමය තවම තියේ
මේ හිස පිරිමෑද මේ කම්ඹුල් සිඹ
කියා දෙන්න ආදරේ අගේ
ආයෙත් එනකම් බලන් ඉන්නම්
මේ පෙම් හිත හෑමදාම ඔබේ......

-My Love  is Only for you-