Pages

Sunday, August 07, 2011

Psychology: Imitation may be the sincerest form of flattery but clueless copycatting comes at a cost:


As anyone who has been subjected to the mocking playground game knows, parroting can be annoying. Yet gentle mimicry can act as a kind of "social glue" in human relationships.
It fosters rapport and trust. It signals cohesion. Two people who like each other will often unconsciously mirror each other's mannerisms in subtle ways - leaning forward in close synchrony, for example - and that strengthens their bond.
A form of imitation
The benefits of body-language mimicry have been confirmed by numerous psychological studies. And in popular culture, mirroring is frequently urged on people as a strategy - for flirting or having a successful date, for closing a sale or facing a job interview.
But new research suggests that mirroring may not always lead to positive social outcomes. In fact, sometimes the smarter thing to do is to refrain. In a study to be published in a forthcoming issue of Psychological Science, it is noted that in real-life situations there are often observers to the mirroring that takes place between two people. This led them to wonder whether mimicry sometimes comes at a reputational cost.

Saturday, August 06, 2011

සොබා දහමට අවනඩුවක්

ආදරය ගැන මේ ලිපි පෙළෙන් කතා කළා වැඩි දැයි විටෙක මට සිතෙයි. එහෙත් ගීත නිර්මාණ සියයක් ගතහොත් අනූනවයක ම දක්නට හැක්කේ පේ‍්‍රමයයි. ඒ පේ‍්‍රමයට මා මෙන්ම ඔබ ද කැමති බව මම දනිමි. ඒ පේ‍්‍රමණීය ශෘංගාරයෙන් බැහැර වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා මම ද ඔබ සමඟ ඒ පේ‍්‍රමයේ පතුලට ම ගිලෙමි.
තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ළඟින් සිටීම, ස්පර්ශ කිරීම, සිප වැලඳ ගැනීම පේ‍්‍රමය සමඟ බැඳෙන සම්ප්‍රයෝග ශෘංගාරයයි. එවැනි අවස්ථාවක් මග හරින ආදරවන්තයන් සිටීනම් ඒ අල්ප ය. එහෙත් එවැනි ආශාවන් සමාජ සංස්කෘතික රාමුව තුළ ඉටුකරගන්නට යාමේ දී සංස්කෘතිය සභ්‍යත්වය, නිදහසක් නොමැති වීම විවිධ තහංචි ආදිය මේ ආශාවන්ට වැටකඩුලු බඳියි. එබඳු වැටකඩුලු ඉදිරියේ පේ‍්‍රමවන්තයෝ, පේ‍්‍රමවන්තියෝ අසරණ වෙති. ශාන්ත කුමාර විතාන අප ඉදිරියට ගෙන එන්නේ එසේ අසරණ වූ පෙම්වතෙකි. එහෙත් මේ පේ‍්‍රමවන්තයා ලෙහෙසියෙන් පරාජය බාර ගන්නා පුද්ගලයකු නොවේ. ඔහු මේ වැටකඩුලු තහංචිවලට අභියෝග කරන්නෙකි. මේ අභියෝග සඳහා නිදර්ශන අවට පරිසරයෙන් ම සොයා ගනියි.

“මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම් මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...
පුංචි සමනලුන් මල් කැකුළුවලට ද ආලය කරනු ලබයි. ඔවුන් වළකන්නට කිසිවකු නොමැත. එහෙත් මල් කැකුළක් බඳු පෙම්වතියගේ කම්මුල් සිප ගැනීමට සමනලයකු බඳු පෙම්වතාට අවසර නොමැත. ඔහුට වැටහෙන පරිදි එය බලවත් අසාධාරණයකි. ඒ අසාධාරණය ඔහු ලොවට හඬගා පවසයි.
“ඔය සුදු කම්මුල්” නමැති යෙදුම හුදෙකලා කොට ගත් කළ ග්‍රාම්‍ය යෙදුමෙකි. එහෙත් සමනලයකු බඳු පෙම්වතාට එය අතිශයින් යෝග්‍ය වේ. මන්ද පාණ්ඩිත්‍යයෙන් දූෂිත නොවූ බොළඳ සුන්දර පේ‍්‍රමයකින් ඔහු වෙළී ඇති බැවිනි. ඔහු ගේ දෑස් ඉදිරියේ සිටින සුන්දරියගේ සියුමැළි බව ඒ තුළින් මතු වී පෙනෙයි.
එතැන් සිට මේ පෙම්වතා ස්වභාවධර්මයට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගනී. ඒ ඔහුට වඩා ඇයට සමීප වීමට ස්වභාවධර්මයට හැකි බැවිනි. ඒ තුළ ගීතමය කාව්‍යෝක්තීන් මැවීමට ශාන්ත කුමාර විතාන සමත් වෙයි.

බොළඳ සිහිනයකි මා සිත දකිනා සැබෑ ලොවක ඉටු නොවනු ඇතී

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී...

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...

පද රචනය - හෙසලා ගුණතිලක
ගායනය/සංගීතය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්‌. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක්‌ ඈතට අරගෙන යන්න විතරයි.

Sri Lanka vs Australia 1st T20I Live Full scorecard|06 Aug 2011|Scores

Sri Lanka vs Australia 1st T20I Live Full scorecard|06 Aug 2011|Scores

Friday, August 05, 2011

English my or … highway?


article_image
Watching the usual propaganda on TV about the Great Southern Expressway I observed that all the roadsigns were beautifully, and legibly, painted in ENGLISH ONLY.

This has made me wonder whether this is yet another of the hare-brained schemes, with official blessings, to compel ‘godayas’ to learn English. Drivers  competent in English will understand the directions and survive. Those drivers who know only Sinhalese or Tamil will be confused and crash. What an incentive for learning English. Also a quick elimination from the population of the English challenged [i.e. ignorant]. A brilliant strategy - English via Highway !
Courtesy  - The Island by Tissa Devendra