Pages

Thursday, November 21, 2013

මම = ඔයා




හැමාදාමත් මම
ඔයත් එක්ක ඉන්නවා
ඒ ඔයා මට
ආදරේ කරන නිසා නෙවෙයි
මම ඔයාට ආදරේ කරන නිසා...