Pages

Tuesday, March 22, 2016

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

2469693-couple-in-love-old-statue-in-buenos-aires-palermo-botanical-garden.jpgසැබෑ නොවෙනා හීන හරි මිහිරියි

ක්‍ෂිතිජයක් සේ රවටලා සිත

සිතින් විතරක් එක්වෙලා

අතීතය දෝතට අරං අපි

අහස් ගඟටම විසි කළා............