Pages

Monday, April 14, 2014

සිත් පැහැපත් වන අවුරුද්දක්‌.............

සිත් පැහැපත් වන අවුරුද්දක්‌
මෙත් සුවපත් වන අවුරුද්දක්‌
සෙත් සිරිඅත් වන අවුරුද්දක්‌
සත් ගුණවත් නව අවුරුද්දක්‌

නිසි කල වැසි ලැබ යල මහ දෙකටම
කෙත් වතු සරුවන අවුරුද්දක්‌
හැම පැල්පතකම හැම වෙලකටම
ලිප ගිනි මොලවන අවුරුද්දක්‌...