සමාජ නායකයක ලෙස නෙල්සන් මැන්ඩෙලා ගෙන් උගත හැකි විශිෂ්ඨතම පාඩම නම්,සමස්ත අරගලය පුරා වූ නොනැසෙන සදාචාරමය පදනමයි. මෙහි උත්කර්ෂවත්ම පරමාදර්ශය ගාන්ධිය.. ගාන්ධි මෙන්ම මැන්ඩෙලා ද “අනුන්ගේ ලේ “ වලින් අරගලය ගෙනයන්නට හිතුවෝ නොවෙති.ඔවුන් හැම විටම පෙරමුණු සටන් කරුවෝ වූහ.කඳුළු, දහදිය,ලේ මුලින්ම හැළුවෝ ඔවුන්ය. මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ,තම සතුරාගේ මිලේඡ්චත්වය ඉදිරියේ ඔවුන් දෙදෙනාම දැක්වූ විශිෂ්ඨ මානුෂිකත්වයයි...ඔවුන් ලෝකයේ නිදහස,මානව වර්ගයාගේ විමුක්තිය පිළිබද තීරණාත්මක අරගලයන් ජයග්ර්හණය කළෝය...එහෙත එ සඳහා ගතතා වූ ක්රිගයා මාර්ග නැවත කිසි කළෙක මානව විරෝධී යැයි අවමානයට හෝ ප්ර්ශ්න කිරීමට ලක් නොවූහ....1942 අමිර්තසාර්හී දී බ්රි්තානයෝ අති දැවැන්ත මානව සංහාරයක් කලෝය...නේරූ ඇතුළු කොන්ග්ර.ස් නායකයෝ ඊට ඒ ක්රාමයෙන්ම.එනම් දුටු තැන සුද්දන් තරාතිරම නොබලා මරා දැමීම,දේපල විනාහ කිරීම,ස්ත්රී දුෂණය ආදී “යුධ උපක්ර්ම“ ක්රිදයාවේ යෙදවීමට තීරණය කළෝ ය..එහෙත් ගාන්ධි එකහෙලාම ඊට විරුද්ද විය...එය “නිදහස් අරගලය“ නොවේ..එය “නිදහස් අරගලයේ උපක්රටම“ නොවේ යි කී ගාන්ධි උන් ගේ මිලේඡ්චත්වය පරාජය කරන මිලේඡ්චත්වයක් උදෙසානම් අප කරන අරගලයේ අර්තයක් නැතැයි තීරණාත්මකව ප්රමකාශ කලේය.. ගාන්ධි ගේ මේ මැදිහත් වීමට පින්සිදුවන්නට ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ඛේදවාචකයක් වැලකී ගියා පමණක් නොව අද දක්වා බ්රිහතාන්යන නායකයෝ අමිර්තසාර්හී සංහාරය වෙනුවෙන් ඉන්දියාවෙන් සමාව ඉල්ලති.... දකුණු අප්රිාකානු නිදහස් සටනේදීත් අනතුරුව කළු පාලනයේත් වෛරී හා සැක කිරීම් නොවීය....සුදු යුගයේ අපරාධයට හා වධ බන්ධනයට ලක් වූවෝ ,වධකයන් හා මුහුණට මුහුන තබා දුක කියන්නට අවකාශ ලබා දුන් අතර වධකයෝ හඬා වැළපෙමින් තම වරද පාපොච්ඡාරණය කලෝය..අනතරුව සමාව දීම විය..සත්තකින්ම ඒ වැඩ පිළිවෙල නොවුනානම් දකුණු අප්රිවකාව අදටත් යුධ පිටියකි... අද රාජපක්ෂ නොවන සියළුම දේශපාලනය කරන්නෝත,ජනතාවත් ඉදිරයේ නොබෝ දිනකින්ම රාජපක්ෂ පාලනය බිද වැටී ස්වර්නමය යුගයක් එළඹෙන බවට සිහින මවනු පෙනේ...එය තනිකරම දුර්වල සමාජයකින් බලා පොරොත්තු විය හැකි මානසික තත්වයකි..“දුර්වලයා තම බොහෝ විශිස්ඨ ජයග්ර හන ලබා ගන්නේ පරිකල්පනය තුළය“.... එහෙත් මේ බලය ලබා ගැනීමට අදහස් කරන්නන් ක්රිියාකරමින් සිටින ආකාරය අතිශය භයානකය..හේතුව ඔවුන් සියල්ල බලය ලබා ගැනීමෙන් පසු කරන ක්රිරයාකාරකම් පිළිබද කටමැත දොඩනවා විනා,බලය ලබා ගැනීම දක්වා කරන්නේ කුමක්දැයි නොකීම..නොකිරීමය...කවුරුන් හෝ ගේමක් ගසා වැඩේ අවුල් කල පසු බලය තමන්ගේ ඔඩොක්කුවට වැටේ වියැයි එ.ජා.පයේ සිට ජ.වි.පෙ දක්වා සියල්ලෝම විශ්වාස කරන බව පෙනේ...එහෙත් ඔවුන් යළිත් භාර ගන්නේ මේ මිලේච්ඡ සමාජයමද?මේ පිරිහුන මිනිස් රැලමද? බලය ලබා ගැනීම දක්වා අරගලය වැදගත් වන්නේ එහෙයිනි...බලය ලබා ගැනීමෙන් පසු කරන දේ වෙනුවෙන් සමාජය සංවිධානය නොකර,සූදානම් නොකර බලය ලබාගත හැක්කේ පවතින ක්රයමයම පවත්වාගෙන මඩි තරකර ගැනීමය හැර වෙන කුමටද?අනෙක එවැනී පුර්ව අරගලයකින් තොරව ලබා ගත් වෙනසකට ලෝක උදාහරන තිබේද? එහෙයින් මේ සමස්ත ය කරන්නේ අති විශාල බොරුවක් බවට සැක නැත.. ගාන්ධිත් මැන්ඩෙලාත් (වෙනත් විප්ලවීය නායකයන් මෙන්ම) බලය වෙනුවෙන් සූදානම් නොවුන සමාජයකට බලය ලබා දීමට කැමති නොවූහ...ඔවුන්ට පුද්ගලිකව ඕනෑනම් බලය ගන්නට තිබිණි..එහෙත් ඔවුන්ට ඕනෑ වූයේ ජනතාව අතට බලය ලබා දෙන්නටය...එහෙත් සූදානම් නැති ජනකාවකට බලය දෙන්නට ඔවුන් කැප වුනේ නැත්තේ..එහි විනාශකාරී බව හා ව්යාදජය දැන සිටි නිසාය...පාකිස්ථානය මීට හොඳම උදාහරණයයි..සූදානම් නොකරන ලද පාකිස්ථාන පාලන බලය වහා හමුදාව අතට මාරූ විය. ලංකාවේ මේ පක්ෂ බලය ලබා ගැනීමෙන් පසු “බොදු බල සේනා “පන්නයේ අර්ධ ත්රඔස්ත සංවිධානයන්ට කරන්නේ කුමක්ද?...ඇත්තෙන්ම ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුත්තේ බලය ලබා ගැනීම දක්වා වූ මාර්ගයේ නොවෙද? පසුගිය කාලයේ බොදු බල සේනාවට එරෙහිව තීරණාත්මකව ක්‍රියාමාර්ගයක් ගත්තේනම් එය ආණ්ඩුවට එරෙහිව වැදගත් හා ප්ර තිථල දායක පියවරක් නොවන්නේද? එසේ විය හැකි බව මේ කණ්ඩායම් හා පක්ෂ දනිති..එහෙත් බලය ලබා ගැනීමෙන් පසු නැති කරනවා වෙනුවට මේ ආකෘතිය ප්රොයා්ජනයට ගත හැකි බව මේ අය තීරණය කර ඇති බව පෙනේ.. ඉදින් මේ සියළු දෙනා සමාජය කැටයම් චින්තකලාගේ තත්වයට පත් කරමින් සිටී...ඔවුහු අයිතිකාරයන් නැති පදනමක් නැති හේතුවක් නැති ශිෂ්ට නිතීයට එපිටින් වූ මේ සමාජයට බාහිරින් කඩාපාත් වූ අපරාධ කරුවෝය..මේ රටේ ජනතාවත් ඒ සමානය...ඔවුහු එලෙසින්ම මහමඟ මරා දැමිය යුතුය..ආණ්ඩුව කෙසේ සිතනවාදැයි මම නොදනිමි...එහෙත් විපක්ෂය යැයි කියන උන් සිතන්නේනම් එසේ බව සක් සුදක්සේ පැහැදිලි වන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල බලන විටය.... එහෙත් එක සතුටක් තිබේ...ඒ මැන්ඩෙලා ගේ ගාන්ධිගේ අරගයන් කැපකිරීම් හා සසදා බලන විට නිකමුන් වන මුන්ට කවදාවත් බලය ලබා ගන්නට බැරි බව නියත වීමය...එහෙත් බයානක කාරනය වන්නේ ඒ වෙනුවට වෙනත් අපරාධ කල්ලියක් බලය ඩැහැ ගැනීමට ඉතා ඉහල ඉඩක් තිබීමය...Monday, December 09, 2013
මැන්ඩෙලා කියා දී යන්න;අප කළ යුත්තේ කුමක්ද?
සමාජ නායකයක ලෙස නෙල්සන් මැන්ඩෙලා ගෙන් උගත හැකි විශිෂ්ඨතම පාඩම නම්,සමස්ත අරගලය පුරා වූ නොනැසෙන සදාචාරමය පදනමයි. මෙහි උත්කර්ෂවත්ම පරමාදර්ශය ගාන්ධිය.. ගාන්ධි මෙන්ම මැන්ඩෙලා ද “අනුන්ගේ ලේ “ වලින් අරගලය ගෙනයන්නට හිතුවෝ නොවෙති.ඔවුන් හැම විටම පෙරමුණු සටන් කරුවෝ වූහ.කඳුළු, දහදිය,ලේ මුලින්ම හැළුවෝ ඔවුන්ය. මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ,තම සතුරාගේ මිලේඡ්චත්වය ඉදිරියේ ඔවුන් දෙදෙනාම දැක්වූ විශිෂ්ඨ මානුෂිකත්වයයි...ඔවුන් ලෝකයේ නිදහස,මානව වර්ගයාගේ විමුක්තිය පිළිබද තීරණාත්මක අරගලයන් ජයග්ර්හණය කළෝය...එහෙත එ සඳහා ගතතා වූ ක්රිගයා මාර්ග නැවත කිසි කළෙක මානව විරෝධී යැයි අවමානයට හෝ ප්ර්ශ්න කිරීමට ලක් නොවූහ....1942 අමිර්තසාර්හී දී බ්රි්තානයෝ අති දැවැන්ත මානව සංහාරයක් කලෝය...නේරූ ඇතුළු කොන්ග්ර.ස් නායකයෝ ඊට ඒ ක්රාමයෙන්ම.එනම් දුටු තැන සුද්දන් තරාතිරම නොබලා මරා දැමීම,දේපල විනාහ කිරීම,ස්ත්රී දුෂණය ආදී “යුධ උපක්ර්ම“ ක්රිදයාවේ යෙදවීමට තීරණය කළෝ ය..එහෙත් ගාන්ධි එකහෙලාම ඊට විරුද්ද විය...එය “නිදහස් අරගලය“ නොවේ..එය “නිදහස් අරගලයේ උපක්රටම“ නොවේ යි කී ගාන්ධි උන් ගේ මිලේඡ්චත්වය පරාජය කරන මිලේඡ්චත්වයක් උදෙසානම් අප කරන අරගලයේ අර්තයක් නැතැයි තීරණාත්මකව ප්රමකාශ කලේය.. ගාන්ධි ගේ මේ මැදිහත් වීමට පින්සිදුවන්නට ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ඛේදවාචකයක් වැලකී ගියා පමණක් නොව අද දක්වා බ්රිහතාන්යන නායකයෝ අමිර්තසාර්හී සංහාරය වෙනුවෙන් ඉන්දියාවෙන් සමාව ඉල්ලති.... දකුණු අප්රිාකානු නිදහස් සටනේදීත් අනතුරුව කළු පාලනයේත් වෛරී හා සැක කිරීම් නොවීය....සුදු යුගයේ අපරාධයට හා වධ බන්ධනයට ලක් වූවෝ ,වධකයන් හා මුහුණට මුහුන තබා දුක කියන්නට අවකාශ ලබා දුන් අතර වධකයෝ හඬා වැළපෙමින් තම වරද පාපොච්ඡාරණය කලෝය..අනතරුව සමාව දීම විය..සත්තකින්ම ඒ වැඩ පිළිවෙල නොවුනානම් දකුණු අප්රිවකාව අදටත් යුධ පිටියකි... අද රාජපක්ෂ නොවන සියළුම දේශපාලනය කරන්නෝත,ජනතාවත් ඉදිරයේ නොබෝ දිනකින්ම රාජපක්ෂ පාලනය බිද වැටී ස්වර්නමය යුගයක් එළඹෙන බවට සිහින මවනු පෙනේ...එය තනිකරම දුර්වල සමාජයකින් බලා පොරොත්තු විය හැකි මානසික තත්වයකි..“දුර්වලයා තම බොහෝ විශිස්ඨ ජයග්ර හන ලබා ගන්නේ පරිකල්පනය තුළය“.... එහෙත් මේ බලය ලබා ගැනීමට අදහස් කරන්නන් ක්රිියාකරමින් සිටින ආකාරය අතිශය භයානකය..හේතුව ඔවුන් සියල්ල බලය ලබා ගැනීමෙන් පසු කරන ක්රිරයාකාරකම් පිළිබද කටමැත දොඩනවා විනා,බලය ලබා ගැනීම දක්වා කරන්නේ කුමක්දැයි නොකීම..නොකිරීමය...කවුරුන් හෝ ගේමක් ගසා වැඩේ අවුල් කල පසු බලය තමන්ගේ ඔඩොක්කුවට වැටේ වියැයි එ.ජා.පයේ සිට ජ.වි.පෙ දක්වා සියල්ලෝම විශ්වාස කරන බව පෙනේ...එහෙත් ඔවුන් යළිත් භාර ගන්නේ මේ මිලේච්ඡ සමාජයමද?මේ පිරිහුන මිනිස් රැලමද? බලය ලබා ගැනීම දක්වා අරගලය වැදගත් වන්නේ එහෙයිනි...බලය ලබා ගැනීමෙන් පසු කරන දේ වෙනුවෙන් සමාජය සංවිධානය නොකර,සූදානම් නොකර බලය ලබාගත හැක්කේ පවතින ක්රයමයම පවත්වාගෙන මඩි තරකර ගැනීමය හැර වෙන කුමටද?අනෙක එවැනී පුර්ව අරගලයකින් තොරව ලබා ගත් වෙනසකට ලෝක උදාහරන තිබේද? එහෙයින් මේ සමස්ත ය කරන්නේ අති විශාල බොරුවක් බවට සැක නැත.. ගාන්ධිත් මැන්ඩෙලාත් (වෙනත් විප්ලවීය නායකයන් මෙන්ම) බලය වෙනුවෙන් සූදානම් නොවුන සමාජයකට බලය ලබා දීමට කැමති නොවූහ...ඔවුන්ට පුද්ගලිකව ඕනෑනම් බලය ගන්නට තිබිණි..එහෙත් ඔවුන්ට ඕනෑ වූයේ ජනතාව අතට බලය ලබා දෙන්නටය...එහෙත් සූදානම් නැති ජනකාවකට බලය දෙන්නට ඔවුන් කැප වුනේ නැත්තේ..එහි විනාශකාරී බව හා ව්යාදජය දැන සිටි නිසාය...පාකිස්ථානය මීට හොඳම උදාහරණයයි..සූදානම් නොකරන ලද පාකිස්ථාන පාලන බලය වහා හමුදාව අතට මාරූ විය. ලංකාවේ මේ පක්ෂ බලය ලබා ගැනීමෙන් පසු “බොදු බල සේනා “පන්නයේ අර්ධ ත්රඔස්ත සංවිධානයන්ට කරන්නේ කුමක්ද?...ඇත්තෙන්ම ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුත්තේ බලය ලබා ගැනීම දක්වා වූ මාර්ගයේ නොවෙද? පසුගිය කාලයේ බොදු බල සේනාවට එරෙහිව තීරණාත්මකව ක්‍රියාමාර්ගයක් ගත්තේනම් එය ආණ්ඩුවට එරෙහිව වැදගත් හා ප්ර තිථල දායක පියවරක් නොවන්නේද? එසේ විය හැකි බව මේ කණ්ඩායම් හා පක්ෂ දනිති..එහෙත් බලය ලබා ගැනීමෙන් පසු නැති කරනවා වෙනුවට මේ ආකෘතිය ප්රොයා්ජනයට ගත හැකි බව මේ අය තීරණය කර ඇති බව පෙනේ.. ඉදින් මේ සියළු දෙනා සමාජය කැටයම් චින්තකලාගේ තත්වයට පත් කරමින් සිටී...ඔවුහු අයිතිකාරයන් නැති පදනමක් නැති හේතුවක් නැති ශිෂ්ට නිතීයට එපිටින් වූ මේ සමාජයට බාහිරින් කඩාපාත් වූ අපරාධ කරුවෝය..මේ රටේ ජනතාවත් ඒ සමානය...ඔවුහු එලෙසින්ම මහමඟ මරා දැමිය යුතුය..ආණ්ඩුව කෙසේ සිතනවාදැයි මම නොදනිමි...එහෙත් විපක්ෂය යැයි කියන උන් සිතන්නේනම් එසේ බව සක් සුදක්සේ පැහැදිලි වන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල බලන විටය.... එහෙත් එක සතුටක් තිබේ...ඒ මැන්ඩෙලා ගේ ගාන්ධිගේ අරගයන් කැපකිරීම් හා සසදා බලන විට නිකමුන් වන මුන්ට කවදාවත් බලය ලබා ගන්නට බැරි බව නියත වීමය...එහෙත් බයානක කාරනය වන්නේ ඒ වෙනුවට වෙනත් අපරාධ කල්ලියක් බලය ඩැහැ ගැනීමට ඉතා ඉහල ඉඩක් තිබීමය...Can sexual frustration be bad for health?
Sex may in fact be one of the secrets to good health, youth and a longer life - at least for fruit flies - suggests a new finding that appears in Science.
Male fruit flies that perceived sexual pheromones of their female counterparts - without the opportunity to mate - experienced rapid decreases in fat stores, resistance to starvation and more stress.
The sexually frustrated flies lived shorter lives. Mating, on the other hand, partially reversed the negative effects on health and ageing. "Our findings give us a better understanding about how sensory perception and physiological state are integrated in the brain to affect long-term health and lifespan," says senior author Scott D. Pletcher.
"The cutting-edge genetics and neurobiology used in this research suggests to us that for fruit flies at least, it may not be a myth that sexual frustration is a health issue. Expecting sex without any sexual reward was detrimental to their health and cut their lives short."
U-M scientists used sensory manipulations to give the common male fruit fly, Drosophila melanogaster, the perception that they were in a sexually rich environment by exposing them to genetically engineered males that produced female pheromones.
They were also able to manipulate the specific neurons responsible for pheromone perception as well as parts of the brain linked to sexual reward (secreting a group of compounds associated with anxiety and sex drive).
"These data may provide the first direct evidence that ageing and physiology are influenced by how the brain processes expectations and rewards," Pletcher says.
"In this case, sexual rewards specifically promoted healthy ageing."
Fruit flies have been a powerful tool for studying ageing because they live on average 60 days yet many of the discoveries in flies have proven effective in longer-lived animals, such as mice.
For decades, one of the most powerful ways to slow aging in different species was by limiting their food intake. In a previous study, Pletcher and his colleagues found that the smell of food alone was enough to speed up aging, offering new context for how dietary restriction works.
- Medical xpress
Wednesday, December 04, 2013
Misuse of telecommunication
Sending indecent absence, seditious, scurrilous, threatening or grossly offensive text messages
“Every person he himself or by his agent tender for transmission at any message of an indecent obscene seditious scurrilous threatening or grossly offensive shall be guilty of an offence shall be liable for conviction to a fine not exceeding five thousand rupees or to imprisonment of either description for a term not exceeding six months or to both such fines and such imprisonment.”
What is the prevailing Law?
“Every person who presentably makes telephone calls without reasonable excuse for the purpose of causing annoyance excuse for the purpose of causing annoyance or inconvenience to any person shall by guilty of an offence shall be liable for conviction to a fine not exceeding five thousand rupee and in default of payment of such fine imprisonment of either description for a term not exceeding three months.”
Plight of those who make unwanted calls
In the case of unwanted calls, Telecom service provider makes the caller aware of the situation (complaint) and advises him/her that continuing to make such calls could be illegal and punishable under the prevailing law. The aim is to prevent further calls being made. If the calls continue, further action may be taken, such as issuing a formal warning or temporary disconnection of telephone service. In serious instances the police may be involved and may pursue prosecution.
Telecommunications industry has been rapidly developing during last decade. This is not limited only to Sri Lanka but is seen all over the world. This revolution in the telecommunications industry in the world has changed life styles of people in many ways and changed their behaviour pattern as well as personal lifestyles.
Sending SMS
Presently one task may be accomplished within one second by incurring the cost of a one rupee worth SMS instead of travelling so many thousand kilometres all over the world and spending so many days. This is one achievement of the information era and the benefit we all expected.
Home sweet home
Home is one of the world’s best loved words. Within this word abide love, joy, laughter, sweat, tears, the aroma from many a dish and above all the prayers of all its occupants. A home is not a house. A house can be a large multi-storied mansion, a single roomed apartment or a flat. Some are tiled and exquisitely furnished, without any pantry fittings.
A cozy home
A house has many prefixes, suffixes, adjectives, adverbs attached to it Gruhaya, Veedu, House is a dwelling place for humans. Many with embarrassing meanings - gambling house, house of ill fame, brothel house, sweet house, house of correction, houseboy, boy’s house. All give shelter, but a far cry from a home.
Home and love go hand in hand. A home can be a wattle and daub, cow-dung floored thatched abode or a palace. Home is the abode of peace and contentment. A house may not have all or even a few ingredients that go to make a cozy home.
Charles Lamb, essayist and author of ‘Dream Children’ said, “I do not wish to live in a house. A dwelling place where the floors are covered with Persian carpets, a grandfather’s clock ticking away, grandmother tickling the ivories on a grand piano, a butter setting the dinner table and a maid minding the fire place. I want my house to be a home. A home where there is a cat sleeping on a sofa, a chubby dog scratching away on a doormat, a nonworking gas light in the hall, grandma on a rocking chair while knitting or mending grandpa’s socks. I like to see children tapping their feet on the dining table or playing on the carpet, listening to fairy tales. That then is my home.” How beautiful, poignant and true are these words? A human beings home is an abode of untold joy.
A home is a place where we seek love and relaxation as well as hope. A homeless finds a home under a dilapidated tin shed or a bus shelter. After a little bit of gossip and politics, they go to sleep. Only the feline and canine friends are there to give them warmth. Still they are in their home. Then, there are many erections on the banks of rivers and canals and in very insalubrious locations. All apologies for houses, these ‘Shanties’ comprise of a single bed room.
A hearth under a canvas top or open to the skies with a faraway common toilet, still it is a lovely home of contented occupants visiting each others homes for a chat.
A place for caring
Birds build their homes, a nest to raise a chirping family. They say that only the ‘koha’ makes use of another’s to lay her eggs. In the evening, birds go home to roost and beasts to their homely dens, lifting and immortal songs about home. “Oh give me a home where the buffaloes roam,” “The sun shines bright on the old Kentucky home.” Yes! A home is a place for caring.
Homes for elders, destitute, incurables for the mentally retarded are all called homes, but never houses. A home is an ultimate paradise of laughter, children romping all over making it a mother’s nightmare, a veritable battlefield. A home is where a mother is on the warpath with a coconut shell ladle emerging from a smoke filled kitchen with tearing eyes, having a kitchen table piled up with unwashed utensils.
Still, a home is beautiful. It becomes a blessed home, a shining home when a mother takes the family up to the altar of the celestial ones in whom they believe, carrying an altar lamp for evening prayers. Computers, father’s evening new casts are put aside for a moment to give thanks to them for giving the family a lovely home.
Of course it must be remembered that sagacious and understanding parents are the two pillars that keep a home, a truly divine home. They all keep the home fires burning. Literally for a mother, the family retires for the night absolutely happy in their home. The word ‘home’ how endearing.
The young leave their parental homes to build their own home, amidst Professor Carlo Fonseka’s ‘Raththarang Duwe’ or Mignonne’s ‘Kadallay Athi Wu Kirilli,’ then comes the ‘Home Coming.’ The ‘at home’ with lots of homemade love cakes, all are made to feel at home. A homely atmosphere, all return to their homes. Back to the sarong and home attire, ah! They seem to say, “East or west home is the best.”
Homemade coconut rock with a plantain from the home grown banana tree, sipping a glass of homemade milk wine and then, amidst the wagging of tails, whines and meows of the affectionate home loving pets all retire to bed.
How very true are the immortal words of John Harward Payne. “Amidst pleasures and palaces, wherever you may roam, there is never ever a place like
- Home Sweet Home.
Sunday, December 01, 2013
හොරු අරන් ගිහින්වත් ද?
ගස්වල වේලිච්ච කොළ කැරකි කැරකී බිමට වැටෙද්දී හුළඟක් ඇවිත් මගේ මූණටම මුණගැහුණා. පුංචි වැහි බින්දු එක එක බිමට වැටෙද්දි මගෙ කඳුළු බින්දුත් එක එක බිමට වැටෙනවා කියලා පස්සෙයි දැනගත්තෙ.
ඔයාගෙ ආදරේ මට ඕනෙ කියලා නේක වාරයක් හිතිලා ඇති. ඒත් මේ හුළඟ වගේ ඔයා දුර ගිහිං. ඈත ඈත රේඩියෝවක ගියපු “සුළඟ වගේ මා අතහැර දුරක යන්නට - වරද මගේ රත්තරනේ කියලා දෙන්න” පද ටික හුළඟ මගේ ළඟට අරන් ආවෙ මගෙ හිත කියවල වගේ. ඔයා මේ තරම් දුර ගියපු හේතුව අනිත් කවුරුත්ම වගේ මාත් තාම දන්නෙ නෑ.
ඒත් ඔයාට මං දොස් කියන්නෙ නෑ. මොකද මම දන්නවා හැමදේම අනිත්‍යයි කියලා. තාම හදාගන්න උත්සාහ කරන හිත වාවන්න බැරි තරම් අසරණ කරන්නෙ අපි දෙන්නව හොඳටම දන්න මේ හුළඟ ඇවිත්. ඒකයි දන්නෙම නැතුව කඳුළු වැටුණෙ. පොද වැස්සක් පායලා. මං යන්තං හිනාවුණා. ඔයා මට ආදරෙයි කිව්වා මතක් වෙලා. ඒත් කෝ ඒ ආදරේ? හොරු අරන් ගිහින්වත් ද?
Subscribe to:
Posts (Atom)