සමාජ නායකයක ලෙස නෙල්සන් මැන්ඩෙලා ගෙන් උගත හැකි විශිෂ්ඨතම පාඩම නම්,සමස්ත අරගලය පුරා වූ නොනැසෙන සදාචාරමය පදනමයි. මෙහි උත්කර්ෂවත්ම පරමාදර්ශය ගාන්ධිය.. ගාන්ධි මෙන්ම මැන්ඩෙලා ද “අනුන්ගේ ලේ “ වලින් අරගලය ගෙනයන්නට හිතුවෝ නොවෙති.ඔවුන් හැම විටම පෙරමුණු සටන් කරුවෝ වූහ.කඳුළු, දහදිය,ලේ මුලින්ම හැළුවෝ ඔවුන්ය. මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ,තම සතුරාගේ මිලේඡ්චත්වය ඉදිරියේ ඔවුන් දෙදෙනාම දැක්වූ විශිෂ්ඨ මානුෂිකත්වයයි...ඔවුන් ලෝකයේ නිදහස,මානව වර්ගයාගේ විමුක්තිය පිළිබද තීරණාත්මක අරගලයන් ජයග්ර්හණය කළෝය...එහෙත එ සඳහා ගතතා වූ ක්රිගයා මාර්ග නැවත කිසි කළෙක මානව විරෝධී යැයි අවමානයට හෝ ප්ර්ශ්න කිරීමට ලක් නොවූහ....1942 අමිර්තසාර්හී දී බ්රි්තානයෝ අති දැවැන්ත මානව සංහාරයක් කලෝය...නේරූ ඇතුළු කොන්ග්ර.ස් නායකයෝ ඊට ඒ ක්රාමයෙන්ම.එනම් දුටු තැන සුද්දන් තරාතිරම නොබලා මරා දැමීම,දේපල විනාහ කිරීම,ස්ත්රී දුෂණය ආදී “යුධ උපක්ර්ම“ ක්රිදයාවේ යෙදවීමට තීරණය කළෝ ය..එහෙත් ගාන්ධි එකහෙලාම ඊට විරුද්ද විය...එය “නිදහස් අරගලය“ නොවේ..එය “නිදහස් අරගලයේ උපක්රටම“ නොවේ යි කී ගාන්ධි උන් ගේ මිලේඡ්චත්වය පරාජය කරන මිලේඡ්චත්වයක් උදෙසානම් අප කරන අරගලයේ අර්තයක් නැතැයි තීරණාත්මකව ප්රමකාශ කලේය.. ගාන්ධි ගේ මේ මැදිහත් වීමට පින්සිදුවන්නට ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ඛේදවාචකයක් වැලකී ගියා පමණක් නොව අද දක්වා බ්රිහතාන්යන නායකයෝ අමිර්තසාර්හී සංහාරය වෙනුවෙන් ඉන්දියාවෙන් සමාව ඉල්ලති.... දකුණු අප්රිාකානු නිදහස් සටනේදීත් අනතුරුව කළු පාලනයේත් වෛරී හා සැක කිරීම් නොවීය....සුදු යුගයේ අපරාධයට හා වධ බන්ධනයට ලක් වූවෝ ,වධකයන් හා මුහුණට මුහුන තබා දුක කියන්නට අවකාශ ලබා දුන් අතර වධකයෝ හඬා වැළපෙමින් තම වරද පාපොච්ඡාරණය කලෝය..අනතරුව සමාව දීම විය..සත්තකින්ම ඒ වැඩ පිළිවෙල නොවුනානම් දකුණු අප්රිවකාව අදටත් යුධ පිටියකි... අද රාජපක්ෂ නොවන සියළුම දේශපාලනය කරන්නෝත,ජනතාවත් ඉදිරයේ නොබෝ දිනකින්ම රාජපක්ෂ පාලනය බිද වැටී ස්වර්නමය යුගයක් එළඹෙන බවට සිහින මවනු පෙනේ...එය තනිකරම දුර්වල සමාජයකින් බලා පොරොත්තු විය හැකි මානසික තත්වයකි..“දුර්වලයා තම බොහෝ විශිස්ඨ ජයග්ර හන ලබා ගන්නේ පරිකල්පනය තුළය“.... එහෙත් මේ බලය ලබා ගැනීමට අදහස් කරන්නන් ක්රිියාකරමින් සිටින ආකාරය අතිශය භයානකය..හේතුව ඔවුන් සියල්ල බලය ලබා ගැනීමෙන් පසු කරන ක්රිරයාකාරකම් පිළිබද කටමැත දොඩනවා විනා,බලය ලබා ගැනීම දක්වා කරන්නේ කුමක්දැයි නොකීම..නොකිරීමය...කවුරුන් හෝ ගේමක් ගසා වැඩේ අවුල් කල පසු බලය තමන්ගේ ඔඩොක්කුවට වැටේ වියැයි එ.ජා.පයේ සිට ජ.වි.පෙ දක්වා සියල්ලෝම විශ්වාස කරන බව පෙනේ...එහෙත් ඔවුන් යළිත් භාර ගන්නේ මේ මිලේච්ඡ සමාජයමද?මේ පිරිහුන මිනිස් රැලමද? බලය ලබා ගැනීම දක්වා අරගලය වැදගත් වන්නේ එහෙයිනි...බලය ලබා ගැනීමෙන් පසු කරන දේ වෙනුවෙන් සමාජය සංවිධානය නොකර,සූදානම් නොකර බලය ලබාගත හැක්කේ පවතින ක්රයමයම පවත්වාගෙන මඩි තරකර ගැනීමය හැර වෙන කුමටද?අනෙක එවැනී පුර්ව අරගලයකින් තොරව ලබා ගත් වෙනසකට ලෝක උදාහරන තිබේද? එහෙයින් මේ සමස්ත ය කරන්නේ අති විශාල බොරුවක් බවට සැක නැත.. ගාන්ධිත් මැන්ඩෙලාත් (වෙනත් විප්ලවීය නායකයන් මෙන්ම) බලය වෙනුවෙන් සූදානම් නොවුන සමාජයකට බලය ලබා දීමට කැමති නොවූහ...ඔවුන්ට පුද්ගලිකව ඕනෑනම් බලය ගන්නට තිබිණි..එහෙත් ඔවුන්ට ඕනෑ වූයේ ජනතාව අතට බලය ලබා දෙන්නටය...එහෙත් සූදානම් නැති ජනකාවකට බලය දෙන්නට ඔවුන් කැප වුනේ නැත්තේ..එහි විනාශකාරී බව හා ව්යාදජය දැන සිටි නිසාය...පාකිස්ථානය මීට හොඳම උදාහරණයයි..සූදානම් නොකරන ලද පාකිස්ථාන පාලන බලය වහා හමුදාව අතට මාරූ විය. ලංකාවේ මේ පක්ෂ බලය ලබා ගැනීමෙන් පසු “බොදු බල සේනා “පන්නයේ අර්ධ ත්රඔස්ත සංවිධානයන්ට කරන්නේ කුමක්ද?...ඇත්තෙන්ම ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුත්තේ බලය ලබා ගැනීම දක්වා වූ මාර්ගයේ නොවෙද? පසුගිය කාලයේ බොදු බල සේනාවට එරෙහිව තීරණාත්මකව ක්‍රියාමාර්ගයක් ගත්තේනම් එය ආණ්ඩුවට එරෙහිව වැදගත් හා ප්ර තිථල දායක පියවරක් නොවන්නේද? එසේ විය හැකි බව මේ කණ්ඩායම් හා පක්ෂ දනිති..එහෙත් බලය ලබා ගැනීමෙන් පසු නැති කරනවා වෙනුවට මේ ආකෘතිය ප්රොයා්ජනයට ගත හැකි බව මේ අය තීරණය කර ඇති බව පෙනේ.. ඉදින් මේ සියළු දෙනා සමාජය කැටයම් චින්තකලාගේ තත්වයට පත් කරමින් සිටී...ඔවුහු අයිතිකාරයන් නැති පදනමක් නැති හේතුවක් නැති ශිෂ්ට නිතීයට එපිටින් වූ මේ සමාජයට බාහිරින් කඩාපාත් වූ අපරාධ කරුවෝය..මේ රටේ ජනතාවත් ඒ සමානය...ඔවුහු එලෙසින්ම මහමඟ මරා දැමිය යුතුය..ආණ්ඩුව කෙසේ සිතනවාදැයි මම නොදනිමි...එහෙත් විපක්ෂය යැයි කියන උන් සිතන්නේනම් එසේ බව සක් සුදක්සේ පැහැදිලි වන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල බලන විටය.... එහෙත් එක සතුටක් තිබේ...ඒ මැන්ඩෙලා ගේ ගාන්ධිගේ අරගයන් කැපකිරීම් හා සසදා බලන විට නිකමුන් වන මුන්ට කවදාවත් බලය ලබා ගන්නට බැරි බව නියත වීමය...එහෙත් බයානක කාරනය වන්නේ ඒ වෙනුවට වෙනත් අපරාධ කල්ලියක් බලය ඩැහැ ගැනීමට ඉතා ඉහල ඉඩක් තිබීමය...