Lost 1982
ජීවිතය කියන්නේ ඇත්තටම පාට පාට හීනයක්..............
Pages
Home
Wednesday, July 27, 2016
සංකල්පනා
රෑ අහසේ
තාරුකාවක් දිලිසේ
නුඹේ ඇස සේ
දිලෙන තාරුකාවේ සැඟවෙනවාද
පුරුදු හීන කළුවර මට දෙනවාද
නුඹේ දෑස ගෙන නොපෙනී යනවාද
මගේ තනිකමට ඉන්නට දෙනවාද
- කසුරි
Newer Post
Older Post
Home