හමන සුළඟින් දකින දසුනින් දෙනෙතෙ
සොම්නස ලැබේවා......
හිරු එළිය හා දෙපා සිඹිනා මහ පොලොව
ගතට සොම්නස ගෙනේවා......
අසන වදනින් පතන පැතුමන් සිතට
සොම්නස ගෙනේවා......
නොවී ලෙඩ දුක්
සුවෙන් පිරිලා
හදට සෙනෙහස ලැබේවා..........
පිරී ඉතිරෙන
පැතුම් අතරේ
සැමගෙ පැතුමන් පිරේවා............
ලැබූ 2014
ආයු රක්ඛන්තු ආවඩා.............
(Courtesy by K.K. Samantha - FB)
Tuesday, December 31, 2013
Sunday, December 22, 2013
The Little Drummer Boy
Pa rum pum pum pum
A new born King to see
Pa rum pum pum pum
Our finest gifts we bring
Pa rum pum pum pum
To lay before the kIng
Pa rum pum pum pum,
rum pum pum pum,
rum pum pum pum
So to honor Him
Pa rum pum pum pum
When we come
Little baby
Pa rum pum pum pum
I am a poor boy too
Pa rum pum pum pum
I have no gift to bring
Pa rum pum pum pum
That's fit to give our King
Pa rum pum pum pum,
rum pum pum pum,
rum pum pum pum
Shall I play for you
Pa rum pum pum pum
On my drum
Mary nodded
Pa rum pum pum pum
The ox and lamb kept time
Pa rum pum pum pum
I played my drum for Him
Pa rum pum pum pum
I played my best for Him
Pa rum pum pum pum,
rum pum pum pum,
rum pum pum pum
Then He smiled at me
Pa rum pum pum pum
Me and my drum
Short story - Home for Christmas
Ravi alighted from the limousine and looked around. It was good to touch the ‘green, green, grass of home'. Having been abroad for over a couple of years, he was glad to be back for Christmas in the old familiar surroundings. His parents and sisters accompanied him proud and happy to have spruced up the house and garden for Ravi's arrival.
Ravi appreciated the old Christmas setting. The crib in the corner with the Christ Child, the whole panorama of the event unfolded the Christmas Tree blinking, resplendently garbed in its Christmas finery of baubles, decorations, toys, illuminations. Christmas carols playing softly in the background. All was perfect. Ah! It was good to be home.
Home, home, sweet, sweet, home
There's no place like home
He hummed and whistled in turn softly to himself.
Then he stopped in his tracks. “Achchi! Where's Achchi? She's not come to greet me. Is she sick? Is she asleep? Then don't disturb her. Time enough for her elephantine hug in the morning. But I'll just take a peep”, he did. The room had been completely transformed. It looked like a guest room but there was no achchi.
Absence
“Amma what's happened?” His heart skipped a beat. Had she? Had she? Passed away in his absence? Amma was apologetic. “No putha, we put her in an Elders’ Home. That's much better for her. She'll have company there, She's well settled in her new environment. You can go to see her tomorrow.”
“But Amma tomorrow is Christmas! Isn't she coming home for Christmas? Since when has she been away? Ravi could not stand this. He loved his grandmother and feelings were mutual. He was disappointed. Gone was the tune he was humming and whistling. His face had turned ashen but he couldn't tell his parents anything no sooner he arrived. His parents and sisters were taken aback at his visible reaction but brought out arguments in support of their decision. They did not want to spoil his vacation.
“Come on Putha, we've planned a sumptuous feast for you. Everything to suit your taste. Your favourite dishes. Take a wash and come over, there's so much to say, do and eat. “Yes son don't worry about Achchi, she's quite comfortable there. We can visit her tomorrow evening” piped in father nonchalantly.
Banisters
Ravi proceeded to his room upstairs. He didn't even notice the beautifully decorated banisters. Everything was lost on him now. After a while there was the whirring of a car taking off. All ran to the verandah to see the car turning out at the gate. It had to be Ravi. They looked at one another bewildered, flopping on several chairs randomly, wondering what to do or say. They had not expected such a turn of events.
After sometime they heard the familiar whirr of the car and sprang to their feet. There was Ravi cheerily helping Achchi to get off and steering her towards the house. Achchi's wrinkled cheeks were wet with tears. Ravi's parents looked quite abashed. Rallying themselves quickly they invited all to dinner.
Ravi spoke at the dinner table. “Thatha, Amma, I want to ask you for one great Christmas present. Don't ever send Achchi to the Elder's Home. Her place is with us here. I have experienced loneliness away from home. You can't realise how much she had been sobbing today.
Those care-givers told me and I saw for myself. Please! Please! Let Achchi remain with us. We'll all be going for the midnight service, won't we? Achchi too!” he smiled giving her a big hug. The music in the background was playing, “This comes to pass when a child is born”.
Saturday, December 21, 2013
ඡේසු උපත බෙත්ලෙහෙමේදී සිදු වුණේ ඇයි?
බෙතේලෙහෙම පිළිබඳව වූ මුල්ම සටහන ඇත්තේ ක්‍රි.පූ. 1400 දීය. ජෙරුසලමේ රජතුමා විසින් ඔහුගේ අධිපතියා වූ ඊජිප්තුවේ රජතුමාට බිට් ලයිම් හෙවත් බෙත්ලෙහෙම් නගරය උදව් ඉල්ලා ලිපියක් යවා ඇත. අලුත් ගිවිසුමේ ලුක්තුමාගේ සහ මතෙව්තුමාගේ ශුභාරංචියට අනුව නාසරතයේ ඡේසු උපත ලබා ඇත්තේ බෙත්ලෙහෙමේ දීය. ඊශ්‍රායලයේ විශාලම නගරය ලෙස සැලකෙන්නේ බෙත්ලෙහෙමයි. මෙය පාලනය කරන ලද්දේ අගෝස්තුස් සිසර් නම් අධිරාජ්‍යයාය. ඔහු තම රටවැසියන් ලියාපදිංචි කිරීමට නියෝග කළේය.ඒ අණට අනුව සියලුම වැසියෝ තම තමන්ගේ උපන්ගම් බලා පිටත් වූහ.
ජෝසප් හෙවත් ජුසේතුමා අයත් වූයේ දාවිත්ගේ වංශයටයි. බයිබලයේ සඳහන් අන්දමට ජුසේතුමා අපූරු සිහිනයක් දුටුවේය.
දාවිත්ගේ පුත් ජෝශප් ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න. මන්දයත් ඇය ගැබ් ගෙන ඇත්තේ ශුද්දාත්මයාණන්ගේ අනුහසින්ය. ඇය පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ඡේසුස් යන නාමය තබන්න. මන්දයත් සිය සෙන ඔවුන්ගේ පාපවලින් මුදාගන්නේ එතුමාණන්ය. (ශු.මතෙව් 1 ( 20 ( 21)
ජුසේතුමා නින්දෙන් දුටු සිහිනය බාර ගත්තේය. දේව සැලැස්මට අවනත වූයේය. පසුදා ඔහු මරියතුමිය සොයා ගියේය. මේ වන විට මරියතුමියද අපූරු ප්රාතිහාර්යක් ලබා සිටියාය. එක්තරා දවසක ගාබ්‍රියල් නම් වූ දේවදූතයා මරියතුමිය සොයා පැමිණයේය.
මරියාවෙනි, ඔබ දෙවියන්වහන්සේගේ වරප්‍රසාද ලද්දෝය. ඔබ පුතෙකු ලබති. ඔහු ශ්‍රේෂ්ඨයෙකු වේ. ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. මේ බව ඇසූ මරියතුමිය එසේ නම් මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමියි කීsවාය. ඒ ඇසූ දේව දූතයා සතුටින් යන්නට ගියේය.
මතෙව්ට අනුව නාසරතයේ ජීවත්වුණ ඡේසුතුමාගේ මව්පියන් බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී ඡේසු බිලිඳා උපත ලබා ඇත. මහා හෙරොද් අධිරාජ්‍යයා ජුදාවන්ගේ රජු බෙත්ලෙහෙමේදී උපත ලබා ඇතැයි ප්‍රකාශයක් නිකුත් කරමින් වයස අවුරුදු දෙකට අඩු දරුවන් මරා දමන්නට නියෝගයක් නිකුත් කරන ලදී.
ජුඩියන් කඳු වැටියේ දකුණු දිග කොටසේ මුහුදු මට්ටමේ සිට මීටර් 775 ක් ඉහළින් බෙත්ලෙහෙම පිහිටා ඇත. ගාසා තීරයට සහ මධ්‍යධරණි මුහුදට කිලෝ මීටර් 73 ක් ඊසාන දිගින් පිහිටි බෙත්ලෙහෙම ආසන්නයේ ටෙල්අවිව් නගරය පිහිටා ඇත. ඊශ්‍රායලය ජෙරුසලම අම්මාන් ජෝර්දානය වැනි රටවල් සහ බෙයිට්ජාලා බෙයිට් සාහෝර් යන සුළු නගර අතර අයිඩා සහ ආසා යන සරණාගත කඳවුරුද බෙත්ලෙහෙමට ඇතුළත් වේ.
ජෝසප් හෙවත් ජුසේතුමා අයත් වූයේ දාවිත්ගේ වංශයට හා පෙළපතටයි. ජුසේතුමාට මරියමව්තුමිය සමග බෙත්ලෙහෙම් පුරයට යන්නට සිදු වූයේ ඔහු එම පෙළපතට අයත් නිසාය. ජුදයේ බෙත්ලෙහෙම දාවිත්ගේ වංශය, දාවිත්ගේ නුවර හා දාවිත්ගේ සිංහාසනය යනුවෙන් සඳහන්ව ඇත. ජුදෙව් ජනතාවගේ බලාපොරොත්තුව වූයේ දාවිත්ගේ වංශයෙන් මෙසියස්වරයාණෝ දාවිත්ගේ නුවර උපදින බවයි. ඡේසුස් වහන්සේගේ උපත සමග මෙම අදහස ඉෂ්ට විය. ඡේසු බිලිඳා බිහිවූයේ ගව ලෙනකය. එම කාලයේදී මෙම ප්‍රදේශවාසීන් සත්ව පාලනයේ යෙදී සිටියහ. ඡේසු උපත සිහි ගන්වනු වස් මෙම ප්‍රදේශයේ කතෝලික පල්ලි කීපයක් ඉදිකොට ඇත. අදටත් එඬේරුන් මෙම ප්‍රදේශයේ බැටළුවන් වෙළඳාමේ යෙදෙති.
මෙම ප්‍රදේශය මුල් කර ගෙන ඉදිවී ඇති නිවාස ඉදිරිපිට ගුහාවක හැඩය ඇති කොටසක් ඉදි කොට ඇත. මෙම කොටස සතුන් ආරක්ෂාවට සහ ගබඩා කටයුතු වෙනුවෙන් යොදා ගෙන ඇත. නැටිවිට් ප්‍රදේශයේ පිහිටි මේ අන්දමේ ගුහාවක ඡේසු දරුවාගේ උත්පත්තිය සිදු වූ නිසාම එම සිද්ධිය සිහිපත් කිරීමට මේ අන්දමේ ගුහා ස්වරූපයෙන් නිවාස ඉදිකොට ඇත. උත්පත්තිස්ථානය පිළිබඳව වූ අදහස් දෙකක් ඇත. මරියමාතාව විසින් ඡේසු බිලිඳා බිහි කරන ලද්දේ තරුවක් පොළව මත සටහන් වූ ස්ථානයකය. ශුද්ධ වූ ජස්ටින් මුනිඳුන් හෙවත් ජස්ටින් මාර්ටියර් සඳහන් කරන්නේ උත්පත්තිය සිදු වූයේ ගුහාවකය. ඡේම්ස්ගේ ශුභාරංචියේ සඳහන් කරන්නේ මෙම ස්ථානය සහ තරුවක් පොළව මත සටහන් වූයේ එකම ස්ථානයක බවයි.
ඡේසු දරුවාගේ උපත මුලින්ම දැන ගත්තේ සමාජයේ දුප්පත් ජන කොටසක් වූ එඬේරුන්ය. රාත්‍රි කාලයේ බැටළුවන් රැක බලා ගන්නා එඬේරුන් වෙතට දෙවියන්වහන්සේගේ දූතයෙක් පැමිණියේය. මම ඔබට ඉතා සතුටුදායක පුවතක් රැගෙන ආවෙමි. මෙතෙක් ඔබගේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද බෙත්ලෙහෙමේදී උපත ලැබීය. උන්වහන්සේ රෙදිවලින් ඔතා ගව ඔරුවක බහා සිටිති. එඬේරන් මහත් සේ සතුටට පත් වූහ. ඔවුන් බෙත්ලෙහෙමට ගොස් කුමරු පිළිගත්හ. දරුවාගේ උපතින් දින අටක් ගෙවුණු තැන මුලින් පැමිණි ගාබ්‍රියල් දේවදූතයා සඳහන් කළ අන්දමට ඡේසුස් යෑයි නම් තබන ලදී.
මෙම අවස්ථාවේදී උන්වහන්සේ බැලීමට විදේශයකින් පිරිසක් ජෙරුසලමට පැමිණියහ .ජුදයන්ගේ රජු ලෙසින් නව ජන්මය ලත් දරුවා බලන්නට අපි පැමිණියෙමු. තරුව පෙරදිගින් දැක අපි ආවෙමු යෑයි කීහ. මේ බව දැනගත් හෙරෝද් රජු කලබලයට පත් වූයේය. ශාස්ත්රකරුවන් ගෙන්වා ඔබතුමන්ලා ගොස් කුමරු සොයා ගෙන මටද ඒ ඉසව්ව දන්වා සිටින්න. මමද ඔහුට නමස්කාර කරන්නෙමියි කීහ. හෙරෝද් රජුගේ උපදෙස් මත ශාස්ත්‍රවන්තයෝ කුමරු බලන්නට පිටත් වූහ. පෙරදා දුටු තරුව දිස් වූ ගවලෙන අසල ඔවුන් නතර වූහ. මරියතුමියට සහ දරුවාට නමස්කාර කළහ. රැගෙන ආ භාණ්ඩ තෑගි ලෙස දී මේ පුවත හෙරෝද් රජුට දන්වා සිටියොත් කුමරුගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩ ඇති නිසා ඒ බව නොදන්වා සිටින්නට තීරණය කළහ. ඒ නිසාම ඔවුන් වෙනත් මගකින් ගම් රට බලා ගියහ.
මෙහි පැරණි නගරය පිහිටා ඇත්තේ නගර මධ්‍යයේය. මෙහි පිහිටි සම්පූර්ණ නිවාස සංඛ්‍යාව අටක් වන අතර එක් නිවාසයක් පමණක් මුස්ලිම් වේ. මොසෙයික මෝස්තරයන්ට අනුව මෙම නිවාස ඉදි කොට ඇත. මෙම මෝස්තර වෙනුවෙන් වූ දැනුවත් බවට ප්‍රසිද්ධිය ලබා ඇත්තේ කිතුදහම වැළඳගත් ප්‍රථම රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන් ටයින්ගේ මවයි. පැරණි දේවස්ථානයන්හි පිහිටි මොසෙයික මොස්තර ඇගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වී ඇත. පැරණිs නගරයේ මුළු ජනගහනය පන්දහසක් පමණ වේ.
බෙත්ලෙහෙම් ප්‍රදේශයේ පිහිටි පැරණිම දේවස්ථානය වන්නේ නැටිවිට් නම් වේ. මෙම දේවස්ථානයද රෝම අධිරාජ්‍යයාගේ මවගේ අධීක්ෂණය යටතේ නිර්මාණය විය. මේ වන විට නැටිවිට් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කොට ඇත. එය ක්‍රි.ව. 530 දී ජස්ටිනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. නැටිවිට් දේවස්ථානය වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති පූජනීය ස්ථානයක් වන අතර පලස්තීන පොලිසිය විසින් මෙය ආරක්ෂා කරනු ලබයි. ක්‍රි. ව. 614 දී පර්සියානුවන් විසින් මෙය විනාශ කරන ලදී. 1009 වසරේදී පාලනයට පත් අල් හකිම්ගේ කාලයේදී මෙම දේවස්ථානයට කිසිදු හානියක් සිදු නොවීය. එයින් දේශීය මුස්ලිම් සහ කිතුනු බැතිමතුන් අතර පැවැතියා වූ සහජීවනය මැනවින් ප්‍රදර්ශනය වේ.
බෙත්ලෙහෙම බලා නත්තල් කාලයෙදී සංචාරක වන්දනාකරුවන් ඇදෙන අතර මෙම ප්‍රදේශය පාලනය වන්නේ පලස්තීනයෙන්ය.
Wednesday, December 11, 2013
හිත ළඟ දඟ කරමින්...
හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
කවුරුද
ඔය ඉණ වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි //
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
කවුරුද
හිත ළඟ දඟ කරමින්...
මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කීවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුණා
නෑ මටවත් දැනුණේ //
ඔබ දෙව්දුවක් ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
මගේ හිත නළවන කළඹන ඔබ කවුරුද
කවුරුද
හිත ළඟ දඟ කරමින්...
Monday, December 09, 2013
මැන්ඩෙලා කියා දී යන්න;අප කළ යුත්තේ කුමක්ද?
සමාජ නායකයක ලෙස නෙල්සන් මැන්ඩෙලා ගෙන් උගත හැකි විශිෂ්ඨතම පාඩම නම්,සමස්ත අරගලය පුරා වූ නොනැසෙන සදාචාරමය පදනමයි. මෙහි උත්කර්ෂවත්ම පරමාදර්ශය ගාන්ධිය.. ගාන්ධි මෙන්ම මැන්ඩෙලා ද “අනුන්ගේ ලේ “ වලින් අරගලය ගෙනයන්නට හිතුවෝ නොවෙති.ඔවුන් හැම විටම පෙරමුණු සටන් කරුවෝ වූහ.කඳුළු, දහදිය,ලේ මුලින්ම හැළුවෝ ඔවුන්ය. මේ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ,තම සතුරාගේ මිලේඡ්චත්වය ඉදිරියේ ඔවුන් දෙදෙනාම දැක්වූ විශිෂ්ඨ මානුෂිකත්වයයි...ඔවුන් ලෝකයේ නිදහස,මානව වර්ගයාගේ විමුක්තිය පිළිබද තීරණාත්මක අරගලයන් ජයග්ර්හණය කළෝය...එහෙත එ සඳහා ගතතා වූ ක්රිගයා මාර්ග නැවත කිසි කළෙක මානව විරෝධී යැයි අවමානයට හෝ ප්ර්ශ්න කිරීමට ලක් නොවූහ....1942 අමිර්තසාර්හී දී බ්රි්තානයෝ අති දැවැන්ත මානව සංහාරයක් කලෝය...නේරූ ඇතුළු කොන්ග්‍ර.ස් නායකයෝ ඊට ඒ ක්රාමයෙන්ම.එනම් දුටු තැන සුද්දන් තරාතිරම නොබලා මරා දැමීම,දේපල විනාහ කිරීම,ස්ත්‍රී දුෂණය ආදී “යුධ උපක්ර්ම“ ක්රිදයාවේ යෙදවීමට තීරණය කළෝ ය..එහෙත් ගාන්ධි එකහෙලාම ඊට විරුද්ද විය...එය “නිදහස් අරගලය“ නොවේ..එය “නිදහස් අරගලයේ උපක්රටම“ නොවේ යි කී ගාන්ධි උන් ගේ මිලේඡ්චත්වය පරාජය කරන මිලේඡ්චත්වයක් උදෙසානම් අප කරන අරගලයේ අර්තයක් නැතැයි තීරණාත්මකව ප්රමකාශ කලේය.. ගාන්ධි ගේ මේ මැදිහත් වීමට පින්සිදුවන්නට ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ඛේදවාචකයක් වැලකී ගියා පමණක් නොව අද දක්වා බ්රිහතාන්යන නායකයෝ අමිර්තසාර්හී සංහාරය වෙනුවෙන් ඉන්දියාවෙන් සමාව ඉල්ලති.... දකුණු අප්රිාකානු නිදහස් සටනේදීත් අනතුරුව කළු පාලනයේත් වෛරී හා සැක කිරීම් නොවීය....සුදු යුගයේ අපරාධයට හා වධ බන්ධනයට ලක් වූවෝ ,වධකයන් හා මුහුණට මුහුන තබා දුක කියන්නට අවකාශ ලබා දුන් අතර වධකයෝ හඬා වැළපෙමින් තම වරද පාපොච්ඡාරණය කලෝය..අනතරුව සමාව දීම විය..සත්තකින්ම ඒ වැඩ පිළිවෙල නොවුනානම් දකුණු අප්රිවකාව අදටත් යුධ පිටියකි... අද රාජපක්ෂ නොවන සියළුම දේශපාලනය කරන්නෝත,ජනතාවත් ඉදිරයේ නොබෝ දිනකින්ම රාජපක්ෂ පාලනය බිද වැටී ස්වර්නමය යුගයක් එළඹෙන බවට සිහින මවනු පෙනේ...එය තනිකරම දුර්වල සමාජයකින් බලා පොරොත්තු විය හැකි මානසික තත්වයකි..“දුර්වලයා තම බොහෝ විශිස්ඨ ජයග්ර හන ලබා ගන්නේ පරිකල්පනය තුළය“.... එහෙත් මේ බලය ලබා ගැනීමට අදහස් කරන්නන් ක්රිියාකරමින් සිටින ආකාරය අතිශය භයානකය..හේතුව ඔවුන් සියල්ල බලය ලබා ගැනීමෙන් පසු කරන ක්රිරයාකාරකම් පිළිබද කටමැත දොඩනවා විනා,බලය ලබා ගැනීම දක්වා කරන්නේ කුමක්දැයි නොකීම..නොකිරීමය...කවුරුන් හෝ ගේමක් ගසා වැඩේ අවුල් කල පසු බලය තමන්ගේ ඔඩොක්කුවට වැටේ වියැයි එ.ජා.පයේ සිට ජ.වි.පෙ දක්වා සියල්ලෝම විශ්වාස කරන බව පෙනේ...එහෙත් ඔවුන් යළිත් භාර ගන්නේ මේ මිලේච්ඡ සමාජයමද?මේ පිරිහුන මිනිස් රැලමද? බලය ලබා ගැනීම දක්වා අරගලය වැදගත් වන්නේ එහෙයිනි...බලය ලබා ගැනීමෙන් පසු කරන දේ වෙනුවෙන් සමාජය සංවිධානය නොකර,සූදානම් නොකර බලය ලබාගත හැක්කේ පවතින ක්රයමයම පවත්වාගෙන මඩි තරකර ගැනීමය හැර වෙන කුමටද?අනෙක එවැනී පුර්ව අරගලයකින් තොරව ලබා ගත් වෙනසකට ලෝක උදාහරන තිබේද? එහෙයින් මේ සමස්ත ය කරන්නේ අති විශාල බොරුවක් බවට සැක නැත.. ගාන්ධිත් මැන්ඩෙලාත් (වෙනත් විප්ලවීය නායකයන් මෙන්ම) බලය වෙනුවෙන් සූදානම් නොවුන සමාජයකට බලය ලබා දීමට කැමති නොවූහ...ඔවුන්ට පුද්ගලිකව ඕනෑනම් බලය ගන්නට තිබිණි..එහෙත් ඔවුන්ට ඕනෑ වූයේ ජනතාව අතට බලය ලබා දෙන්නටය...එහෙත් සූදානම් නැති ජනකාවකට බලය දෙන්නට ඔවුන් කැප වුනේ නැත්තේ..එහි විනාශකාරී බව හා ව්යාදජය දැන සිටි නිසාය...පාකිස්ථානය මීට හොඳම උදාහරණයයි..සූදානම් නොකරන ලද පාකිස්ථාන පාලන බලය වහා හමුදාව අතට මාරූ විය. ලංකාවේ මේ පක්ෂ බලය ලබා ගැනීමෙන් පසු “බොදු බල සේනා “පන්නයේ අර්ධ ත්රඔස්ත සංවිධානයන්ට කරන්නේ කුමක්ද?...ඇත්තෙන්ම ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුත්තේ බලය ලබා ගැනීම දක්වා වූ මාර්ගයේ නොවෙද? පසුගිය කාලයේ බොදු බල සේනාවට එරෙහිව තීරණාත්මකව ක්‍රියාමාර්ගයක් ගත්තේනම් එය ආණ්ඩුවට එරෙහිව වැදගත් හා ප්‍ර තිථල දායක පියවරක් නොවන්නේද? එසේ විය හැකි බව මේ කණ්ඩායම් හා පක්ෂ දනිති..එහෙත් බලය ලබා ගැනීමෙන් පසු නැති කරනවා වෙනුවට මේ ආකෘතිය ප්රොයා්ජනයට ගත හැකි බව මේ අය තීරණය කර ඇති බව පෙනේ.. ඉදින් මේ සියළු දෙනා සමාජය කැටයම් චින්තකලාගේ තත්වයට පත් කරමින් සිටී...ඔවුහු අයිතිකාරයන් නැති පදනමක් නැති හේතුවක් නැති ශිෂ්ට නිතීයට එපිටින් වූ මේ සමාජයට බාහිරින් කඩාපාත් වූ අපරාධ කරුවෝය..මේ රටේ ජනතාවත් ඒ සමානය...ඔවුහු එලෙසින්ම මහමඟ මරා දැමිය යුතුය..ආණ්ඩුව කෙසේ සිතනවාදැයි මම නොදනිමි...එහෙත් විපක්ෂය යැයි කියන උන් සිතන්නේනම් එසේ බව සක් සුදක්සේ පැහැදිලි වන්නේ ඒ අයගේ වැඩ පිළිවෙල බලන විටය.... එහෙත් එක සතුටක් තිබේ...ඒ මැන්ඩෙලා ගේ ගාන්ධිගේ අරගයන් කැපකිරීම් හා සසදා බලන විට නිකමුන් වන මුන්ට කවදාවත් බලය ලබා ගන්නට බැරි බව නියත වීමය...එහෙත් බයානක කාරනය වන්නේ ඒ වෙනුවට වෙනත් අපරාධ කල්ලියක් බලය ඩැහැ ගැනීමට ඉතා ඉහල ඉඩක් තිබීමය...
Can sexual frustration be bad for health?
Sex may in fact be one of the secrets to good health, youth and a longer life - at least for fruit flies - suggests a new finding that appears in Science.
Male fruit flies that perceived sexual pheromones of their female counterparts - without the opportunity to mate - experienced rapid decreases in fat stores, resistance to starvation and more stress.
The sexually frustrated flies lived shorter lives. Mating, on the other hand, partially reversed the negative effects on health and ageing. "Our findings give us a better understanding about how sensory perception and physiological state are integrated in the brain to affect long-term health and lifespan," says senior author Scott D. Pletcher.
"The cutting-edge genetics and neurobiology used in this research suggests to us that for fruit flies at least, it may not be a myth that sexual frustration is a health issue. Expecting sex without any sexual reward was detrimental to their health and cut their lives short."
U-M scientists used sensory manipulations to give the common male fruit fly, Drosophila melanogaster, the perception that they were in a sexually rich environment by exposing them to genetically engineered males that produced female pheromones.
They were also able to manipulate the specific neurons responsible for pheromone perception as well as parts of the brain linked to sexual reward (secreting a group of compounds associated with anxiety and sex drive).
"These data may provide the first direct evidence that ageing and physiology are influenced by how the brain processes expectations and rewards," Pletcher says.
"In this case, sexual rewards specifically promoted healthy ageing."
Fruit flies have been a powerful tool for studying ageing because they live on average 60 days yet many of the discoveries in flies have proven effective in longer-lived animals, such as mice.
For decades, one of the most powerful ways to slow aging in different species was by limiting their food intake. In a previous study, Pletcher and his colleagues found that the smell of food alone was enough to speed up aging, offering new context for how dietary restriction works.
- Medical xpress
Wednesday, December 04, 2013
Misuse of telecommunication
Nenaka H Pathirana Deputy Director Consumer Relations Telecommunication Regulatory Commission of Sri Lanka
Sending indecent absence, seditious, scurrilous, threatening or grossly offensive text messages
“Every person he himself or by his agent tender for transmission at any message of an indecent obscene seditious scurrilous threatening or grossly offensive shall be guilty of an offence shall be liable for conviction to a fine not exceeding five thousand rupees or to imprisonment of either description for a term not exceeding six months or to both such fines and such imprisonment.”
What is the prevailing Law?
“Every person who presentably makes telephone calls without reasonable excuse for the purpose of causing annoyance excuse for the purpose of causing annoyance or inconvenience to any person shall by guilty of an offence shall be liable for conviction to a fine not exceeding five thousand rupee and in default of payment of such fine imprisonment of either description for a term not exceeding three months.”
Plight of those who make unwanted calls
In the case of unwanted calls, Telecom service provider makes the caller aware of the situation (complaint) and advises him/her that continuing to make such calls could be illegal and punishable under the prevailing law. The aim is to prevent further calls being made. If the calls continue, further action may be taken, such as issuing a formal warning or temporary disconnection of telephone service. In serious instances the police may be involved and may pursue prosecution.
Telecommunications industry has been rapidly developing during last decade. This is not limited only to Sri Lanka but is seen all over the world. This revolution in the telecommunications industry in the world has changed life styles of people in many ways and changed their behaviour pattern as well as personal lifestyles.
Sending SMS
Presently one task may be accomplished within one second by incurring the cost of a one rupee worth SMS instead of travelling so many thousand kilometres all over the world and spending so many days. This is one achievement of the information era and the benefit we all expected.
Home sweet home
Home is one of the world’s best loved words. Within this word abide love, joy, laughter, sweat, tears, the aroma from many a dish and above all the prayers of all its occupants. A home is not a house. A house can be a large multi-storied mansion, a single roomed apartment or a flat. Some are tiled and exquisitely furnished, without any pantry fittings.
A cozy home
A house has many prefixes, suffixes, adjectives, adverbs attached to it Gruhaya, Veedu, House is a dwelling place for humans. Many with embarrassing meanings - gambling house, house of ill fame, brothel house, sweet house, house of correction, houseboy, boy’s house. All give shelter, but a far cry from a home.
Home and love go hand in hand. A home can be a wattle and daub, cow-dung floored thatched abode or a palace. Home is the abode of peace and contentment. A house may not have all or even a few ingredients that go to make a cozy home.
Charles Lamb, essayist and author of ‘Dream Children’ said, “I do not wish to live in a house. A dwelling place where the floors are covered with Persian carpets, a grandfather’s clock ticking away, grandmother tickling the ivories on a grand piano, a butter setting the dinner table and a maid minding the fire place. I want my house to be a home. A home where there is a cat sleeping on a sofa, a chubby dog scratching away on a doormat, a nonworking gas light in the hall, grandma on a rocking chair while knitting or mending grandpa’s socks. I like to see children tapping their feet on the dining table or playing on the carpet, listening to fairy tales. That then is my home.” How beautiful, poignant and true are these words? A human beings home is an abode of untold joy.
A home is a place where we seek love and relaxation as well as hope. A homeless finds a home under a dilapidated tin shed or a bus shelter. After a little bit of gossip and politics, they go to sleep. Only the feline and canine friends are there to give them warmth. Still they are in their home. Then, there are many erections on the banks of rivers and canals and in very insalubrious locations. All apologies for houses, these ‘Shanties’ comprise of a single bed room.
A hearth under a canvas top or open to the skies with a faraway common toilet, still it is a lovely home of contented occupants visiting each others homes for a chat.
A place for caring
Birds build their homes, a nest to raise a chirping family. They say that only the ‘koha’ makes use of another’s to lay her eggs. In the evening, birds go home to roost and beasts to their homely dens, lifting and immortal songs about home. “Oh give me a home where the buffaloes roam,” “The sun shines bright on the old Kentucky home.” Yes! A home is a place for caring.
Homes for elders, destitute, incurables for the mentally retarded are all called homes, but never houses. A home is an ultimate paradise of laughter, children romping all over making it a mother’s nightmare, a veritable battlefield. A home is where a mother is on the warpath with a coconut shell ladle emerging from a smoke filled kitchen with tearing eyes, having a kitchen table piled up with unwashed utensils.
Still, a home is beautiful. It becomes a blessed home, a shining home when a mother takes the family up to the altar of the celestial ones in whom they believe, carrying an altar lamp for evening prayers. Computers, father’s evening new casts are put aside for a moment to give thanks to them for giving the family a lovely home.
Of course it must be remembered that sagacious and understanding parents are the two pillars that keep a home, a truly divine home. They all keep the home fires burning. Literally for a mother, the family retires for the night absolutely happy in their home. The word ‘home’ how endearing.
The young leave their parental homes to build their own home, amidst Professor Carlo Fonseka’s ‘Raththarang Duwe’ or Mignonne’s ‘Kadallay Athi Wu Kirilli,’ then comes the ‘Home Coming.’ The ‘at home’ with lots of homemade love cakes, all are made to feel at home. A homely atmosphere, all return to their homes. Back to the sarong and home attire, ah! They seem to say, “East or west home is the best.”
Homemade coconut rock with a plantain from the home grown banana tree, sipping a glass of homemade milk wine and then, amidst the wagging of tails, whines and meows of the affectionate home loving pets all retire to bed.
How very true are the immortal words of John Harward Payne. “Amidst pleasures and palaces, wherever you may roam, there is never ever a place like
- Home Sweet Home.
Sunday, December 01, 2013
හොරු අරන් ගිහින්වත් ද?
ගස්වල වේලිච්ච කොළ කැරකි කැරකී බිමට වැටෙද්දී හුළඟක් ඇවිත් මගේ මූණටම මුණගැහුණා. පුංචි වැහි බින්දු එක එක බිමට වැටෙද්දි මගෙ කඳුළු බින්දුත් එක එක බිමට වැටෙනවා කියලා පස්සෙයි දැනගත්තෙ.
ඔයාගෙ ආදරේ මට ඕනෙ කියලා නේක වාරයක් හිතිලා ඇති. ඒත් මේ හුළඟ වගේ ඔයා දුර ගිහිං. ඈත ඈත රේඩියෝවක ගියපු “සුළඟ වගේ මා අතහැර දුරක යන්නට - වරද මගේ රත්තරනේ කියලා දෙන්න” පද ටික හුළඟ මගේ ළඟට අරන් ආවෙ මගෙ හිත කියවල වගේ. ඔයා මේ තරම් දුර ගියපු හේතුව අනිත් කවුරුත්ම වගේ මාත් තාම දන්නෙ නෑ.
ඒත් ඔයාට මං දොස් කියන්නෙ නෑ. මොකද මම දන්නවා හැමදේම අනිත්‍යයි කියලා. තාම හදාගන්න උත්සාහ කරන හිත වාවන්න බැරි තරම් අසරණ කරන්නෙ අපි දෙන්නව හොඳටම දන්න මේ හුළඟ ඇවිත්. ඒකයි දන්නෙම නැතුව කඳුළු වැටුණෙ. පොද වැස්සක් පායලා. මං යන්තං හිනාවුණා. ඔයා මට ආදරෙයි කිව්වා මතක් වෙලා. ඒත් කෝ ඒ ආදරේ? හොරු අරන් ගිහින්වත් ද?
Subscribe to:
Posts (Atom)