Pages

Sunday, April 22, 2012

තේ දල්ලක කඳුළැල්ල...

ලෝකය පුදුමාකාරයි. විවිධාකාරයි. උදේට ඉර පායලා රෑට මහා අන්ධකාරය පැතිරෙනකම් මේ ලෝකේ මිනිස්‌සු අසීමිත වැඩ කන්දරාවක සිරවී ඇත. පෙනෙන නොපෙනෙන සංකීර්ණ දේවල් බොහෝමයක්‌ මේ පරිසරයේ සිදුවේ. ඒ විෂමාකාර සමාජය තුළ ජීවත් වෙන්නෙ එකිනෙකට වෙනස්‌ මිනිසුන් වුවත් ඒ හැමෝගෙම අභිමතාර්තයන් සමාන යෑයි කිවහොත් ඔබ එයට එකඟ නොවේවි. අපි හැමෝම දවසින් දවස උත්සාහ කරන්නේ ජීවිතය ජීවත් කරවන්න. ඒ වෙනුවෙන් නොකරන දෙයක්‌ නැති තරමට මිනිසුන් ජීවිතයට ආදරය කරන්නට පුරුදුව ඇත. ජීවිතය දැනෙන්නෙ යම්තමින් හෝ ඒ වෙනුවෙන් කැපවුණු තරමට. කටුක ලෙස දරාගන්නා යම් කැපකිරීමක්‌ ජීවත් වෙන්න නම් ඒ ජීවිතයේ වටිනාකම ඉතාමත් ඉහළයි. මේ යොමුව පෙනෙන ලෝකය තුළ බොහෝ දෙනෙත්වලට හසු නොවන එවන් ජීවන සටනක්‌ ගැනයි. 

හැමදාමත් සුවබර නින්දකින් පසු ඔබේ දෙනෙත් විවර වෙන්නේ උණුසුම් පානයක්‌ අපේක්‍ෂාවෙන්. තේ පානය ඇතැමුන්ට ජීව ශක්‌තියක්‌ බඳුවූ ප්‍රබෝධමත් පානයකි. තේ දලුවකින් මැවෙන ඒ අපූරු රසය අතහැර දමන්නට නොහැකි තරමට අපේ දිවට හුරුවී ඇත. එහෙත් ඒ රසය පිටුපස විඳවන ජීවිත කොතෙක්‌ සිටිනවාදැයි කතාබහ කරන්නේ කීයෙන් කී දෙනෙක්‌ද?

තේ ගස්‌ වැවෙන්නේ වතු ජනතාවගේ හද ගැස්‌මෙන්. ඒ ජීවන සුවඳින්. ඒ තේ දලු මත දුවන්නේ ඔවුන්ගේ අතැඟිලි පමණක්‌ම නොවේ. මුළුමහත් ජීවිතයමයි.

උදේ හයට නැඟිටලා තේ වතු යනවා

සවස පහට නාගෙන ගෙදරට එනවා

බඳේ තිබෙන ගෝමර අව්වට දනවා

තේ වතු නොයන් ඒ දෙන පඩි මං දෙනවා

ආදරය උත්තරීතර කැපකිරීමකි

Courtesy - Sunday Divaina

සෞභාග්‍යමත් ඉසුරින් පිsරි බක්‌ මහේ සිසිල විඳිමින් සතුටින් කාලය ගෙවී යන මෙවන් කාලයක ආදරය පිළිබඳ කථා කිරීමේ දී සිතට දැනෙන්නේ අපූර්වතම හැඟêමකි. අද "සිහින සිතිජය" තුළින් කථා කරන්නේ අප එකිනෙකාගේ පුද්ගල සබැඳියාවන් තුළ මතුපිටින් දිස්‌වන අරුමැසි, රමණීය දේ යටින් එකිනෙකාගේ බලය හා ආධිපත්‍ය පතුරුවාලීමට ආදරය කරන කාලයේ පෙම්වතුන් ගන්නා උත්සාහය ගැනයි.

පෙම්වතා පෙම්වතිය කියන්නේ

මුළු ලෝකෙම නොවෙයි

බොහෝ පෙම්වතුන් ආදරය කරන්න පටන් ගන්නේ පරම රමණීය හැඟêමකිනි. තම පෙම්වතාටත් වඩා තමා අරුමැසි වාදී හදවතක්‌ ඇත්තෙකු ලෙස සිතමින් ඔවුන් ප්‍රේමයට එක්‌වෙයි. එවිට තමා තරම්, නොඑසේ නම් තමා සහ තම සහවන්තයා තරම් චමත්කාරජනක ලෙස හැසිරෙන්නෙක්‌ නැතුවා යෑයි සිතයි. ඒ රමණීය කාලයේ දී ඔවුන්ගේ සිතුවිලි නිරාමිස රසයෙන් පිරී තිබේ.

තමා ජීවත් වන්නේ අනෙකා වෙනුවෙන්ය. 

"ඔහුගෙන් හෝ ඇයගෙන් තොර ජීවිතය නිෂ්ඵලය.

මේ ආදී විරාගික සිතුවිලිවලින් සුහුඹුල් පෙම්වතුන්ගේ සිත් දෝරෙ ගලා යයි. මෙය අරුමයක්‌ නොවේ. එසේම මෙය මායාවක්‌ හෝ විහිළුවක්‌ ද නොවේ. ආදරය පමණක්‌ අයදින ආදරය පමණක්‌ පිරිනමන සිත් එසේය. නමුත් ගැටලුව වන්නේ සෞන්දර්යයෙන් තෙත් වූ මෙවැනි ප්‍රේම සබඳතා කල්යාමේ දී වියළී ඉරිතලා යාමයි. එකිනෙකා වෙනුවෙන් ජීවත් වීම වෙනුවට තමා වෙනුවෙන් අනෙකා පාවිච්චියට ගැනීමයි. තමාට අවැසි ලෙස අනෙකා ජීවත් විය යුතු යෑයි සිතීමයි. මෙසේ එකිනෙකා වෙනුවෙන් ජීවත් වීම හා තවත් විටෙක අනෙකාට පාවිච්චියට ගැනීමේ අන්තයන් දෙක බොහෝ පෙම්වතුන් හා පෙම්වතියන් අත්දැකීමෙන් විඳ ඇත.

ආදරයේ නාමයෙන්

බලපෑම් කිරීම

විටෙක ආදරයෙන් වෙලී තවත් විටෙක අනෙකාව අභිබවා යන මෙම අන්තයන් දෙක අතර ඇති සංක්‍රාන්ති කාලය ප්‍රේම සම්බන්ධයක ෙ€දනීයම කාලය වේ. එකිනෙකා ගැන අවිශ්වාසය, මදිපුංචිකම, හීනමානය මෙන්ම අනෙකාගේ නොහැකියාවන් ද විෂය කර ගනිමින් ප්‍රේමය දියවී යන්නට පටන් ගනී. මෙහි උච්ඡතම අවස්‌ථාව තම සහවන්තයා හෝ සහවන්තියගේ අතීතය ගැන සිහිකැඳවීමයි. ඉන් අනතුරුව ඇති වන බහින් බස්‌ වීම අවසානයේ අත පය එසවීම දක්‌වා දුර දිගයයි.

මේ ආකාරයෙන් අතිශය රොමෑන්ටික්‌ ලෙස ඇරඹෙන ප්‍රේම සම්බන්ධතාවන් තුළ කලකදී අනෙකා මත ඇති කරන බලපෑම බලය පැතිරවීම හා සමාන්තර වේ. අනෙකාව නුරුස්‌සන අවධියේ දී තම ආධිපත්‍ය තමා සමග සහජීවනයට එළඹි කෙනා මත පැතිරවීම පුළුල් අර්ථයෙන් ආදරය තුළ බලය බෙදාහැරීමක්‌ යෑයි අර්ථ ගන්වා ගත හැකිය. ආදරය ප්‍රේමය කියන උත්තරීතර කැපකිරීම ජීවිතයේ එක්‌ අවස්‌ථාවකදී හෝ අප විඳ තිබේ. යෞවන යෞවනියන් ආදරය කරන මුල් කාලය තුළ ඉතාමත් සතුටින් ආදරය විඳිමින් කාලය ගත කරයි. නමුත් එය කල් යාමේ දී වෙනස්‌ වී යයි. මුල් කාලයේ ඇති වන මේ ප්‍රේමනීය හැඟêම්, කැප කිරීම් කල් යත්ම ආත්මාර්ථකාමී හැඟêම් බවට පත්වෙයි. අද පෙම්වතුන් ගන්නා තීරණ බොහෝමයක්‌ ඒකපාර්ශ්වීය වී ඇත්තේ ඒ නිසාවෙනි.

Monday, April 16, 2012

පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා

පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ සැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නගේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගම්දොර වෙල් එළි පාළු වෙතේ

ඉන්නෙ මොකෝ වැට ඉන්නවගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ...

පද රචනය – අමරසේන කංකානම්ගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – එඩ්වඩ් ජයකොඩි

කොහෝ කොහෝ...
කොහේ ඉඳන් 
කොහෝ කියන වදෝ...

ඈත ගුවන්විදුලි යන්ත්‍රයකින් සංගීත් නිපුන් සනත් නන්දසිරි ගාන්ධර්වයාගේ ළයාන්විත හඬ ඇසෙයි. අපේ නිවෙස අසල එරබදු ගස් නැතත් අද උදෑසන කොහාගේ හඬ ඇසුණා මට මතක ය. ගුවන්විදුලි යන්තරයටත් අවුරුදු එන බව දැනිලා වගේ ය.

මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන
නැකැත් වෙළාවට
නළාව පිඹපන් කොහෝ කොහෝ

අජන්තා රණසිංහයන් ගේ පදමාලාවකින් නැවතත් ගුවන් විදුලිය අවදිවෙයි.

’නාඬන් පුංචි හිරමණේ
ඇවිදින්, ඔන්න වසන්තේ’

ප්‍රදීපා ගේ හඬද රත්න ශ්‍රී ගේ පදමාලාවක් සමඟ මුසුවෙයි. සැබැවින් ම අවුරුදු ඇවිත් තිබේ.

Thursday, April 12, 2012

A National New Year

Courtesy - Daily News By Daya DISSANAYAKE

On April 14 we are once again celebrating a Sinhala and Tamil New Year. As usual we begin our new year preparations well ahead of the date.

New Year is said to be the first day of the year in the calendar used in the country. The Gregorian or the Christian calendar has been accepted internationally, since 1852. This is a development of the ancient solar calendar, which was probably begun by the Egyptians, “using as a fixed point the annual sunrise reappearance of the ‘Dog Star’ - Sirius, or Sothis - in the eastern sky, which coincided with the annual flooding of the Nile river” (Encyclopaedia Britannica). For the solar calendar of 365 days (1 day added to a leap year), the position of the earth in its orbit around the sun is reckoned with respect to the equinox, the point at which the orbit crosses the celestial equator. The Hindu, Tamil and the Thai calendars also follow this system.

However there are over 40 types of calendars around the world. The Lunar calendar is based on the natural cycles of the moon. The Lunisolar calendar tracks both the sun and the moon, but tracks the seasonal cycle more closely. The Solilunar calendar tracks more the moon cycle than the seasons. There are also calendars based on astronomical observations and astronomical calculations.

China uses the Gregorian calendar for business and international dealings, while they use a Chinese calendar for determining their festivals, based on astronomical observations of the sun and the phases of the moon.

In India there were about 30 different calendar systems, till a National calendar was adapted in 1957 based on the Saka Era, but for all business and administrative purposes the Gregorian calendar is used.

In our country too, we follow the Gregorian calendar for official work, the Buddhist calendar for all Buddhist festivals and the Indian Lunisolar calendar to reckon the New Year date and times.

Friday, April 06, 2012

The Buddha’s second visit to Sri Lanka

Courtesy - The Island by Walter Wijenayake

Today is the Full Moon Poya Day of Bak, in the Buddhist year 2555.

In accordance with the text of the great chronicle Mahavamsa, the Sakyamuni Siddhartha Gauthama Buddha arrived at Nagadeepa in Sri Lanka for the second time on the Amavaka Poya Day of the month of Bak (April) 2595 years ago to settle a dispute between two Naga Kings – Mahodara and Chulodara, uncle and nephew who were about to wage war with each other, over a gem studed throne.

His first visit was to Mahiyangana on the bank of Mahaveli, and His third and the last visit was to Kelaniya.

At the time when Vijaya ruled of thiscountry, the Northern part of the country was inhabited by the tribe Nagas and the whole peninsula was known as Nagadeepa. However, the name is now confined to an island off the mainland – Nagadeepa as well as Nainativu where the ancient Viharaya still stands.

On that particular Amawaka Poya Day, in the morning hours when the Buddha was spending the time in Jethavanaramaya came to known with his iddi (super normal powers) that a war between two Kings in Nagadeepa was imminent. This caused him to arrive in the Nagadeepa. When the Buddha descended on the battle field, the battle gongs had been already sounded and the war drums were being heard.

On seeing the Blessed One, the two rival factions who were poised for combat were suddenly taken aback and immediately laid down their arms and worshipped him, when they became calm and quiet, the Buddha preached to them the message of Mettha - loving kindness, that hatred does not cease by hatred, that by love alone does hatred cease.

O Death, Where is your victory?

Courtesy - The Island By Fr J.C. Pieris

To understand the message of Good Friday one must pose the question ‘after death, what? Do we die into nothingness? After death do we have only a big black blank or do we die into something? Is there some reality after death, even though unlike our reality, which some may call nirvana, some heaven, some moksha and others something else? This is the fundamental and perennial human query any thinking woman or man will ask sometime during her/his life. Very often the answer is, rationally speaking, unsatisfactory. Yet, the answer is crucial for the quality, richness and meaningfulness of life before death here on earth or for the drab poverty, cynicism and insignificance of this life.


Philosophy and metaphysics



Somebody had posed the same problem, in the internet, in a very interesting and a utilitarian manner. "I prefer to live believing in life after death and in God, in goodness and in love and find after death only a big black blank rather than live not believing in any life after death neither in God, in goodness nor in love and find after death that they do exist!" Similar sentiments are echoed by the catchy, popular song of ‘Abba’ group: I have a dream. Philosophy and metaphysics have always failed to answer this question adequately. For none of the two alternate answers can be proved or disproved logically by reason. But there are several holistic answers to this fundamental question and they have produced the great religions of the world. I aim to present the Christian answer to this problem as I have understood and accepted it. And I feel that is the main objective of the Holy Week, especially Good Friday, which Christians will be celebrating in the week before the Sinhala New Year.