Pages

Tuesday, February 26, 2013

Ice Age : A mammoth adventure

Directors Carlos Saldanha and Chris Wedge would not have imagined that they have stumbled upon a goldmine when they made the first Ice Age movie in 2002. The series has enjoyed worldwide success and there is always encouragement to add more sequels to the line up.

The first of the series, Ice Age, opens by introducing Scrat the saber-toothed squirrel and his obsession with acorns to us. Then after this comic interlude the three main characters of the series: Manfred the woolly mammoth who is better known as Manny, Sid the lazy sloth and the wise-ass saber-toothed tiger Diego, are brought before the audience. The trio is on a quest to reunite an abandoned human infant with his family. Diego starts off by being a bad egg in the movie but later wins us and his companions over by saving the infant and his new friends from his pack of revenge seeking lions.

Ice Age has often been compared DreamWorks and Pixar productions like Shrek and Monsters, Inc but the dialogues and wit of the movie show that this production can stand on its own.

One of the strengths of 'Ice Age' is in its characterization. The gang is dynamic and likeable. They bond well and are worth rooting for. Though each character seem to embody negative points like Manny seeking to be isolated from the crowd, Sid's laziness and jabbering qualities and Diego's scheming nature, we soon realize that all three are big-hearted mammals as they venture through thick and thin to save the baby from predators and return him back to his parents.

Thursday, February 14, 2013

පොළොවේ හැපුනොත් කම්මුතුයි

2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.

අඩි 150 ක විශ්කම්භයකින් සහ මෙට්රික් ටොන් දෙලක්ෂයක බරකින් යුතු මෙම ග්‍රහ වස්තුව යම්හෙයකින් මහපොළවට කඩා වැටුණොත් එමගින් ඇතිවියහැකි පීඩනය ජපානයේ හිරෝෂීමා නුවරට ඇමෙරිකානුවන් දැමූ පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයකින් විනාශකාරී බව විද්‍යාඥයෝ පවසති.

නාසා ආයතනය කියන්නේ මෙම ග්‍රහවස්තුව සෑම අවුරුදු හතළිහකට වරක්ම පෘතුවිය පසුකර ගමන්ගන්නා බවයි.






Courtesy - Lankadeepa

Wednesday, February 13, 2013

To You Lost 1982.......................


ළග වුනත් කිසි දිනක මගේ නම් නොම ම වන 
එත් හද හඩ හඩා නිබද සිහිනෙන් දකින 
නිසංසල සදයි මම............ 

හඩන නෙතු අද්දරින් දෙකපුල් ද පිසලමින් 
මහද සනසා හොරෙන් ගලන සද කිරණ ඔබ........... 
පෙනුනාට මගෙ කියා................. 
ඔබේ එළියෙන් දැල්ව....................
තුරු අගින් නික්මෙනා සිහිල් පිනි බිදයි මම 

නෙතු කදුළු උපදවන පුරුදු හීනයයි ඔබ 
ඒ හීන තුරුලේම මිය ඇදෙන ප්‍රාර්ථනාව 
ම................  


Sunday, February 10, 2013

පරමාදර්ශී ප්‍රේමය තවම ඉතිරිව තිබේ


(පෙම්වතුනි, වැලන්ටයින් වන්දනාවට පෙර මෙයත් කියවන්න)

මම ඉතාලියේ මිචෙන්සා නගරයේ වාසය කළ දිනවල හඳුනාගත් වෙන්නප්පුව ප්‍රදේශයේ මිතුරකු විය. යහළු මිත්‍රයින්ට බෙහෙවින් හිතවත් වූ මෙම මිතුරාගේ එක්තරා විශේෂත්වයක් වූයේ ඔහු කාන්තා ඇසුරට දැක්වූ අකැමැත්තයි. කිහිප වතාවක්ම මේ පිළිබඳ විමසුව ද සිනාසීම හැරුණු විට ඔහුගෙන් පිළිතුරක් නොලදිමි. 
කෙසේ වෙතත් දැනට වසර දෙකකට පමණ පෙර මිචෙන්සා නගරය අතහැර පදිංචිය පිණිස අප නොවාරා නගරයට පැමිණියෙමු. 
එදා මෙදා කාලය තුළ දිනපතා ඔහු දුරකතනයෙන් මා හා සම්බන්ධතා පැවැත්වීය. දැනට මාසයකට පමණ පෙර ඔහු මා ඇමතුවේ විශේෂ කරුණක් සඳහාය. “අයියේ (මට වඩා වසර තිහකටත් වඩා ඔහු වයසින් බාල වුවද ඔහු විසින් මා ඇමතුවේ අයියා යනුවෙනි) ලබන සඳුදා හවස 3ට විතර මාව හමුවෙන්න පුළුවන්ද?”
“පුළුවනි මොකක්ද හදිසිය” මම විමසීමි.
“අයියෙ ඔයාල මතෛක් කල් මගෙන් බලා‍පොරොත්තු වුණු මගේ ජීවිත කතාව ඔයා එක්ක මට කියන්න ඕනෑ. ලබන බදාදා මම ලංකාවට යනවා. ආපහු එන්නෙ නෑ” ඔහු එසේ පැවැසීය.
“හරි මම ඔයාව මුණගැහෙන්න එන්නම්” මම ‍පොරොන්දු වුණෙමි.
නියමිත පරිදි මිචෙන්සා නගරයේ මොන්තෙබේරිකෝ පල්ලිය ළඟදී මගේ හිතවතා මුණගැසුණේ ඔහුගේ කතාව කුමක් විය යුතුදැයි සිතමිනි.
පල්ලිය ළඟ බාර් එකට ඇතුළු වී කිරි කෝපි දෙකක් පානය කිරීමෙන් පසුව ඔහු කලිසම් සාක්කුවෙන් ලිපියක් රැගෙන මා අත තැබිය. මම ලිපිය කියවන්නට පටන් ගතිමි. එය ඔහුගේ නැගණිය විසින් එවා තිබුණක් විය.

Wednesday, February 06, 2013

Super Sri Lanka break Indian hearts

Hosts India were knocked out of the Women’s World Cup with a 138-run defeat by Sri Lanka in their last group match.

Chasing 283, India would have secured a place in the Super Six stage on net run-rate had they made at least 251, but they crumbled to 144 all out.

The visitors’ victory seals progression and the maximum four Super Six points.

Sri Lanka, the lowest-ranked team in the tournament who also stunned England in their opening match, had never beaten India before in one-day cricket.

The result means England carry only two points through, the same number as West Indies, who finished ahead of India on run-rate.

Group B sides Australia, New Zealand and South Africa are the other three teams to advance.

By finishing bottom of Group A, India are set to take on Pakistan in a play-off to determine seventh and eighth place.

Protests from a right-wing political party against Pakistan’s presence in Mumbai caused all their fixtures to be moved to the city of Cuttack, about 1,000 miles away. India must now travel to play that game on Thursday, the day before the Super Six stage begins. BBC