Pages

Tuesday, June 24, 2014

Jolie casts her spell..

‘Maleficent’ does not follow the traditional fairytale penned in Brothers Grimm’s ‘Sleeping Beauty.’ For a start director Robert Stromberg gives us a peek into the origin of Maleficent, the most powerful fairy who protects the Moors from human invasion. However despite her efforts a human manages to gain access to the Moors and later into Maleficent’s heart.

Overcome by greed Stephan betrays Maleficent to secure his dream of becoming king. Furious, the fairy, now deprived of her strongest asset - her wings, swears revenge. She gets the opportunity to do so by unleashing the fairy tale’s famous curse on the king’s first born, Aurora.

However despite her intentions Maleficent becomes Aurora’s surrogate mother. Watched from afar by the same woman who vengefully cursed her at birth the blissfully ignorant princess first encounters her supposed foe as a toddler, sneaking away from the incompetent fairies who were assigned to watch over her till she turns 16.

‘A true love’s kiss’

One of the most dismaying features about the film is that Maleficent is not terrifying enough. This might have been done deliberately because the dame is a good fairy turned evil who regains her previous powerful and kindhearted avatar. There has been much talk about Jolie’s look before the movie hit theaters and the rumour mill said that she was so ferocious that child actors who auditioned for the role of the young Aurora had refused to share the screen with her! Therefore those who had looked forward to seeing a creepy version of the evil fairy are in for a huge disappointment.

Another aspect which both works for and against ‘Maleficent’ is the fact that Aurora is woken up from her death-like sleep only after ‘a true love’s kiss’ - one given by Maleficent herself. Though a mysterious prince who had crossed her path once is dragged into the picture and locks lips with the sleeping beauty, it is ultimately her supposed nemesis, Maleficent, who manages to break her curse because she has been growing fond of the young lass throughout the years.

The strength behind this chapter is that the audiences are overcome with emotion when they witness the heart tugging relationship which has built up between the girl and the evil fairy who had indeed taken on the role of her ‘fairy godmother’ as she mistakes her for. However those who have witnessed Rupert Sanders’ ‘Snow White and the Huntsman’ would be able to recall that a similar incident took place while attempting to wake Snow White from her death.

William who is in love with the young princess kisses her first but since she does not budge leaves her side believing that she is dead. The Huntsman professes his regret for not saving Snow White, kisses her and breaks the spell.
Therefore in both movies the princesses’ true loves are not the stereotyped Prince Charming but ones who have been touched by the princesses’ lively spirit through their association with them.

Chills down

Another loophole in the project is that the filmmakers give Maleficent a saintly and spotless past. Therefore they have ignored the origin of her name which is a combination of ‘malevolent’ and ‘magnificent’ thereby suggesting that she is harmful from birth. Stromberg has taken the venom out of the stereotyped villainess and had rewritten the story to make us sympathize with her plight. The director has also brought back the visual glamour he has used in projects like ‘Alice in Wonderland’ into ‘Maleficent.’ It is a visual treat to witness in 3D on the wide screen. Angelina Jolie is no doubt the star of the movie. She is captivating as Maleficent in her nature inspired attire, headpiece, milk coloured flawless complexion, scarlet lips and glowing eyes. She pours genuine emotions into a character driven to vengeance against a king by an act of treachery and barbarity. She howls in anguish after discovering that her wings are missing that is probably the only moment which sends chills down the audience’s spine.

Elle Fanning make a pretty picture as Princess Aurora. However she is too cartoonist with her constant smiles to take the audience’s breath away. Imelda Staunton, Juno Temple and Lesley Manville make three Stooges inspired fairy godmothers who also resemble Tinker Bell in their miniature versions. Apart from Sharlto Coplety who plays King Stephan, there are no other male characters which stand out in the story.

www.dailynews.lk - Ruwini Jayawardana

Monday, June 16, 2014

ඕස්ට්‍රේලියාවේ කැංගරුවාට නරක දසාවක්

වසරකට කැංගරුවන් 1600 ක් ඝාතනයට

ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා කැංගරුවාය. එහෙයින් සැම විටම කැංගරුවා කැපී පෙනෙන ආකාරයෙන් පිළිබිඹු වීම සිදුවේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී ඕස්ට්‍රේලියානු පිල හැඳින්වෙන්නේ ද කැන්ගරු පිල වශයෙනි.

එසේ වුවද වර්තමානයේ එරට මේ ජාතික සත්ත්වයා දරුණු ජීවිත තර්ජනයකට මුහුණ දී සිටී. එයට හේතු වී ඇත්තේ අධික කැන්ගරු වර්ධනයයි. මේ නිසාම වාර්ෂිකව එරට විශාල කැංගරු සංහාරයක් සිදු කෙරේ. මේ සංහාරය කෙරෙහි පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා එල්ල වුවද බවභෝග රැක ගැනීම සඳහා අද එරට කැංගරු සංහාරය අනිවාර්යයෙන්ම සිදු කෙරේ.

ඒ අනුව මේ වසරේදී කැංගරුවන් 1600 ක් පමණ ඝාතනය කිරීමට තීරණය කර ඇත. එය පෙර වසරට වඩා 450 ක වැඩිවීමකි. වගා බිම් ආශ්‍රිතව කැංගරු ගහණය වැඩිවීම හේතුවෙන් තෘණ භූමිවල තෘණ කැංගරුවන්ගේ ආහාර වීම නිසා අනෙකුත් සතුන්ට ආහාර සඳහා තෘණ ඉතිරි නොවීමත් අනෙකුත් පැළෑටි ද වඳවීමත් නිසා කැංගරුවන් මරා දැමීමට එරට බලධාරීහු ක්‍රියා කරති.

කැංගරුවනට ඉතාම ශීඝ්‍රයෙන් තම ගහනය වැඩි කර ගැනීමේ හැකියාවක් වෙයි. එය ස්වභාව ධර්මයේ අනුකූලතාවට පටහැනි නිසා මෙසේ ඔවුන් මරා දැමීම වසරක් පාසා සිදු කෙරේ. කැංගරුවන් බෝවීම වේගවත් වීම ස්වභාවධර්මයේ අනෙකුත් අංශවලට දැඩි ලෙස බලපෑමත් අනෙකුත් සත්ත්ව වර්ග නැතිවී යාමේ තර්ජනයත් නිසා මෙලෙස කැංගරුවන් ඝාතනය සිදු කෙරේ.

මේ අතර කැන්ගරු මස් රසවත් ආහාරයක් බවට පත්කර ගැනීමටත් ඕස්ට්‍රේලියානුවෝ පෙලඹී සිටිති. කැන්ගරු මස් රස බැලු බොහෝ දෙනකු පවසන්නේ එම මස් මුව හා මී හරක් මස් අතර වූ රසයක් බවයි. මෙම මස්වල මේදය අඩු නිසා ජනතාව අතර මහත් ජනප්‍රිය වී ඇති අතර ඒවා පැකිං කර අලෙවි කරන බවත් වාර්තා වේ. එසේම කැංගරු මස් මිල ගණන් සෙසු මාංශ වර්ගවලට වඩා අඩුවීමත් ඒ සඳහා විශේෂිත කෑම වට්ටෝරු ද ජනතාව අතර ජනප්‍රිය වී ඇත.

කැංගරු ගහනය අවම කිරීමේ ව්‍යායාමය අවසානයේ දී කෑම මේසය මතට පැමිණීමක් බව පරිසරවේදීන්ගේ මතය වෙයි. මේ අමානුෂික ක්‍රියාවට එරෙහිව නොයෙකුත් විරෝධතා හා නඩු දැමීම් වැනි දෑ සිදුකළත් කැන්ගරුවන් මරා දැමීම නිත්‍යානුකූලවම සිදු වේ.

මේ ක්‍රියාව සඳහා බොහෝ විට හමුදා වෙඩික්කාරයන් යොදා ගැනේ. වැඩි වශයෙන් කැන්ගරුවන් සිටින ස්ථාන වටකොට දිවි බේරා ගැනීමට පවා නොදන්නා අහිංසක කැන්ගරුවන් අමු අමුවේ මරා දැමීම මෙම දක්ෂ වෙඩික්කාරයින්ට එක් අතකින් තම දස්කම් පෙන්වීම සඳහා ලැබෙන අවස්ථාවක් ලෙසටත් සැලැකේ. බොහෝ විට මෙම ඝාතනය සිදුවන්නේ රාත්‍රි කාලයේදීය.

මාරාන්තික ප්‍රහාරයන් සිදුවන අවස්ථාවලදී එම ස්ථානවලට කඩා වැදී එම කටයුතු නැවැත්වීමට පරිසරවේදීන් කටයුතු කරතත් ඝාතනය දිගටම සිදුවේ. මේ අතර කැංගරුවන් ඝාතනය කිරීම වැළැක්වීම සඳහා උන්ගේ උපත් පාලනය කළ හැකි පර්යේෂණය ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඇරැඹී ඇත.

කැන්බෙරා ටයිම්ස් පුවත්පතට අනුව මෙම ව්‍යායාමය සාර්ථක වුවහොත් මේ අමානුෂික ඝාතනය බොහෝ දුරට අඩුකර ගත හැකි වේ. එය සාර්ථක වුවහොත් ඝාතන කටයුතු සඳහා වැය වන මුදල සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බව ද ඕස්ට්‍රේලියානු රජයේ මතය වී ඇත.
http://www.silumina.lk/

Wednesday, June 11, 2014

Kosthapal Punyasoma: Splendidly entertaining

Courtesy - Daily News By Namel Weeramuni

It's after a long, long time I saw a fabulously entertaining Sinhala film, in Kosthapal Punyasoma. It's beautifully and very imaginatively crafted and created. From the start to the very end it was really entertaining.

The time spent at the theatre was not felt at all. It is really worth seeing for its superb production as a whole. I must say I could not stop laughing from the beginning to the very finish.

It, at times I found, is burlesque, comical, and seriously a meaningful depiction of the comedic life of society today. The treatment of husbands by the wives is no joke. Is the husband a tool of the wife in present day society because of their sense of equality and acceptance as such? This no doubt a universal feature of womanhood throughout history but perhaps not to the very extent that exist today. In that sense what Udayakantha Warnasuriya depicts is serious and thought provoking.

It's true that he, as the screen writer and director may have had the intention of making his creation a successful commercially an entertaining celluloid only. But to my mind he depicts beyond it and what beyond is the parody of life. It's the serious element that I find in his film. The best example of this is the bride's attitude and behavior who is abducted by a group of muggers on a contract basis arranged by the fiancé of the bride asking for a ransom from her parents, and how that ransom sum turns out to be afar expectations, for her return. The irony is the behavior pattern of the bride at this juncture who parodically suggests the mugging contractors for the doubling of the sum asked for. Though it is parodical in element, is it not the behavioral attitudinal archetype of the present day young generation. This really is an eclipse of social milieu of today albeit Udayakantha perhaps may have created it unconsciously.

It is a very successful commercial venture as well as telling of the present day societal values. It became quite apparent seeing the cinema Hall I saw the film after about three weeks of its release totally to capacity. This is the first time I saw a full audience in a cinema hall since during the last twenty years or more in Sri Lanka.

The film is about the police, thugs, aggressors, drunkards, henpecked husbands and lastly today's children's attitude towards the family and their life. But none of these is real. It's unreal. It's this understanding of the craft of reality and unreality by the script writer cum the director that makes this film great. What I mean is his understanding of satiric burlesque nature of art.

He had really underscored his media to the very utmost. The overall cast is superb and does justice to their parts brilliantly. Nevertheless I cannot refrain from mentioning the performances of Mahendra Perera, Gamini Hettiarchchi, Sriyantha Mendis, or Srinath, and Duleeka Marapana.

Lastly Kosthapal Punyasoma reminds me the films of Danny Kaye and Peter Sellers. It's a film I believe that should not be missed. 

Thursday, June 05, 2014

The Wolf of Wall Street : Dream Big!

Sunday, June 01, 2014

සියෑටල් ගැන කතා නොකර කතා කළ නොහැකි ජාත්‍යන්තර පරිසර දිනය

ඇමරිගෝ වෙස්‌පුචි විසින් ඇමරිකාව සොයා ගැනීමෙන් පසු ඇමරිකා මහාද්වීපය යුරෝපීයයන්ගේ ක්‌ෂේම භූමිය විය. මෙම යුගයේදී යුරෝපීයයන් මෙහි ජීවත් වන රතු ඉන්දියානුවන් මරා දමමින් ඔවුන් සතු ඉඩම් කොල්ලකෑහ. නිරන්තරව මෙම කණ්‌ඩායම් දෙක අතර ගැටුම් ඇති වුණ අතර නිතරම රතු ඉන්දියානුවන් පසු බසින්නට වූහ.

මේ අතර 1854 වසරේදී ඇමරිකානු ජනාධිපතිව සිටි ප්‍ර්‍රEන්ක්‌ලින් පියර්ස්‌ විසින් රතු ඉන්දීය නායක සියෑටල් වෙත ලිපියක්‌ යවන ලදී. එම ලිපියෙහි සඳහන් වූයේ රතු ඉන්දියන්වරුන්ගේ ඉඩම් ඇමරිකානුවන්ට විකුණන ලෙස සහ ඔවුන්ට ඒ වෙනුවට ඉඩම් ලබා දෙන බවත්ය. සියෑටල් මේ වෙනුවෙන් ඇමරිකානු ජනාධිපතිට යවන ලද ලිපිය සියෑටල් ප්‍රකාශය ලෙස හඳුන්වන අතර වසර සිය ගණනක්‌ පැරණි මෙම ප්‍රකාශය සියෑටල් ප්‍රකාශය නම් වන අතර එය නොමැතිව ජාත්‍යන්තර පරිසර දිනය ගැන කතා නොකරන තරම් මෙය අදටත් වැදගත් වී ඇත.

වොෂිsංටන් නුවර ඉන්න මහ ලොක්‌කා අපේ ඉඩම් a මිලයට ගන්න සතුටුයි කියලා දන්වලා එවලා තියෙනවා. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්‌.... අපේ යාළු කමෙන් උන්නැහේට වැඩක්‌ නැති වුණත් අපි ඔබේ යෝජනාව සලකා බලනවා. මොකද අපි විකුණුවේ නැත්නම් මිනිහා ඇවිත් තුවක්‌කුවෙන් අපේ ඉඩම් මිලදී ගන්නා බව අපි දන්නවා.

අහස, මහ පොළව, එහි උණුසුම මිලයට ගන්නේවත් විකුණන්නේවත් කොහොමද ? ඒක අපිට නුහුරුයි. වාතයේ තියෙන නැවුම් බව, ජලයේ තිබෙන දිදුලන ගතිය අපිට අයිති නැත්නම් ඒවා මිලයට ගන්නේ කොහොමද?

මහ පොළවේ කොටසක්‌ම මගේ ජනතාවට අති පාරිශුද්ධයි. මගේ ජනතාව හැම දිලිහෙන පයින්කූරක්‌ම, හැම වැලි වෙරළක්‌ම, අන්ධකාර වනාන්තරයේ හැම මීදුම් පටලයක්‌ම, හැම එලිමහනක්‌ම, රුං රුං ගාගෙන එන හැම මැසි මදුරුවෙක්‌ම සිහිපත් කරන්නේ, අත්දැක තිබෙන්නේ අති පාරිශුද්ධ හැටියටයි. ගස්‌ මතින් ගලා යන යුෂ මගින් ගෙන යන්නේ රතු මිනිහාගේ මතක සටහන්ය. සුදු මිනිහාගේ මළවුන් අතර තරු අතර හැසිරෙන්න ගියාම උන්ට අපේ උපන් බිම අමතක වෙනවා. මේ ලස්‌සන පොළව රතු මිනිහාගේ මාතාව නිසා අපේ මළවුන්ට ඒ පොළව අමතක වෙන්නේ නැහැ. අපි පොළවේ කොටසක්‌... පොළව අපේ කොටසක්‌... සුවඳ කැවුණ මල් අපේ සහෝදරියෝ. ගල්කුළු, තණ බිමේ යුෂ, අශ්ව නාම්බගේ ඇඟේ උණුසුම, මිනිහා කෝකත් එකම පවුලට අයිතියි.

ඉතින් වොෂිංටනයේ ඉන්න මහ ලොක්‌කා අපේ ඉඩම් මිලයට ගන්න කැමැත්තෙන් ඉන්නවයි කියලා කියන කොට අපෙන් ඉල්ලන්නෙ දෙන්ඩ බැරි දෙයක්‌. මහ ලොක්‌කා දන්වලා එවලා තියෙනවා අපට සුව පහසුව ජීවත් වෙන්න අපිට වෙන් කරපු තැනක්‌ දෙනවා කියලා... උක්‌නැහේ අපිට තාත්තෙක්‌ වෙනවාලු... අපි උන්නැහේගේ දරුවොලු... ඒ හින්දා අපේ ඉඩම් මිලයට ගන්න කරපු යෝජනාව සලකා බලමු. හැබැයි ඒක ලේසි පහසු වැඩක්‌ නෙවෙයි. මොකද කියනවා නම් මේ භූමිය අපිට ශුද්ධ භුමියක්‌.

ඇළ දොළවල ගලා බසින්නේ නිකම් වතුර නොවේ. ඒ අපේ මුතුන් මිත්තන්ගේ ලේ. අපි තමුන්නාන්සේට ඉඩම් වික්‌කොත් ඒ ඉඩම් අති පාරිශුද්ධයි කියන එක තමුන්නාන්සේ මතක තබා ගන්න වෙනවා. තමුන්නාන්සේගේ දරුවන්ටත් මේ ඉඩම් පාරිශුද්ධ බව කියලා දෙන්න.

පැහැදිලි ජලයේ පිළිබිඹු වී පෙනෙන හැම ඡායාවකින්ම පෙනෙන්නේ මගේ ජනතාවගේ ජීවිතයේ ඒ ඒ සිද්ධීන්. ජලය මුමුණන විට ඇහෙන්නේ මගේ අප්පච්චිගේත් අප්පච්චිගේ කටහඬයි. ගංගා අපේ සහෝදරයෝ. අපේ පිපාසය නිවන්නෙ ගංගාවන්. ගංගාවන් අපේ ඔරු ගෙනියනවා. අපේ දරුවන්ට කන්න දෙන්නේ අපි.... අපේ ඉඩම් තමුන්නාන්සේට වික්‌කොත් තමුන්නාන්සේගෙ දුවා දරුවන්ටත් උගන්වා දෙන්න වුවමනා වෙන්නේ මේ ටිකයි. ගංගාවන් අපෙත් තමුන්නාන්සේලාගෙත් සහෝදරයෝ.

උදා හිරු ළඟා වන විට, මීදුම බහින විට රතු මිනිහාත් සුදු මිනිහා ඉදිරියේ පසු බැස්‌සා. ඒත් අපේ මුතුන් මිත්තන්ගේ අළු අපට පාරිශුද්ධයි. ඒ ගොල්ලන්ගේ සොහොන් යුද්ධ භූමි. සුදු මිනිහා රාත්‍රියේ ඇවිත් තමන්ට අවශ්‍ය දේ පොළවෙන් ලබා ගන්න ආගන්තුකයෙක්‌ නිසා ඒ මිනිහට කොයි භූමියත් එකයි. පොළව එයාගේ සහෝදරයෙක්‌ නෙවෙයි. සතුරෙක්‌ එක තැනක ජයගත්තායින් පසුව තවත් තැනකට යනවා. එයා යන්නේ මුතුන් මිත්තන්ගේ සොහොන් අත හැරලා. කිසිම කැක්‌කුමක්‌ නැහැ. එයා එයාගේ මෑණියන් වහන්සේ වන මහ පොළවත් එයාගේ සහෝදරයා වන ආකාසයත් සලකන්නේ බැටළුවන් වගේ. එහෙමත් නැත්නම් දිලිසෙන පබළු වගේ සල්ලිවලට ගත්තත්, පැහැර ගත්තත්, විකුණන්න පුලුවන් දෙයක්‌ විදිහටයි. ඒ කෑදරකම මහ පොළව ගිලගෙන කාන්තාරයක්‌ ඉතුරු කර දෙයි. සර සර හඬ මම දන්නේ නැහැ. අපේ ගති සිරිත් තමුන්නාන්සේලාගේ සිරිත්වලට වඩා වෙනස්‌. තමුන්නාන්සේලාගේ නගර දැක්‌කාම රතු මිනිසුන්ගේ ඇස්‌වලට කඳුළු නැගෙනවා. සමහර විට රතු මිනිහා ම්ලේච්ඡයෙක්‌ නිසා ඔය දේ නොතේරෙන නිසා වෙන්නැති. සුදු මිනිහගේ නගරවලට නිස්‌කලංක තැනැක්‌ නැහැ. වසන්ත කාලෙ ගස්‌වල කොළ දිග ඇරෙන සද්දෙට සතුන්ගේ සර සර සද්දෙට කන්දී ගෙන ඉන්න ඉඩක්‌ නැහැ. මම ම්ලේච්ඡයෙක්‌ නිසා මට මේක නොතේරෙනවා වෙන්නැති. ගෝසාව මට දැනෙන්නේ කනට නිග්‍රහ කරනවා වගෙයි.

උළලේනිගේ වැළපුම් හඬකටවත්, විල වටා නැගෙන ගෙම්බන්ගේ වාද විවාදවලවටත් රෑ කාලේ ඇහුම්කන් දීගෙන ඉන්න බැරි මිනිහාගේ ජිවිතේ ඵලය කුමක්‌ද? මම රතු මිනිහෙක්‌. මට තේරෙන්නේ නැහැ. විල් ජලය පිසගෙන හමන සුළඟේ නාදයට. දහවල් වැස්‌සෙන් පිරිසිදු වුණ එසේත් නැත්නම්, පයිනොන් පයින් සුවඳින් සුවඳවත් වුණ ඒ සුළඟේ සුවඳටත් රතු ඉන්දියානු මිනිහා ප්‍රිs්‍රය කරනවා. රතු මිනිහට වාතය බොහොම ප්‍රියයි. හැම දෙයක්‌ම ගහ කොළ, වන මෘග, මනුෂ්‍ය හැමෝම හුස්‌ම ගන්නේ එකම වාතය. සුදු මිනිහාට මේ ගැන දැනුමක්‌ නැතුවා වගෙයි. දවස්‌ ගණනක්‌ තිස්‌සේ පණ අදින මිනිහෙක්‌ වගේ එයාට ගඳ සුවඳ තේරෙන්නේ නැහැ.

හැබැයි.... අපි අපේ ඉඩම් තමුන්නාන්සේට වික්‌කොත්, වාතය අපි බොහොම අගය කරන දෙයක්‌ බවත් ඒකෙන් අපේ පණ රැකෙන හැම දෙයක්‌ සමගම ඒ ජීව වායුව බෙදා ගෙන සිටින බව අමතක කරන්න නරකයි. අපේ මුත්තාට මුලින්ම හුස්‌ම දුන්නු සුළඟ තමයි අද උන්දැගේ අන්තිම හුස්‌ම භාර ගන්නෙත්. අපේ දරුවන්ට ඒ ජීව වායුව සුළඟෙන් ලැබෙන්න ඕන. ඒ වගේම අපේ ඉඩම් වික්‌කොත්, ඒවා වෙන් කරල ශුද්ධ භූමි හැටියට තණ බිමෙන් සුවඳ වුණ පවන් සුවඳ විඳින්නට සුදු මිනිහට ගිය හැකි තැන් විදිහට තියාගන්න ඕන.

ඉතින්....අපේ මිලයට ගන්න කරපු ඉල්ලීම ගැන අපි සලකා බලන්නම්. ඒ ඉල්ලීම පිළිගන්න අපි තීරණය කළොත් එක කොන්දේසියක්‌ පනවන්න අවශ්‍යයි. සුදු මිනිහා මේ භුමියේ ඉන්න සත්තු තමන්ගේ සහෝදරයෝ විදිහට සලකන්න වෙනවා. මම නම් ම්ලේච්ඡයෙක්‌. ඒ හින්දා මට නම් තේරෙන්නේ නැහැ. කෝච්චියක යන ගමන් සුදු මිනිහා මරා දැමූ දහස්‌ ගණනක්‌ මීමුන්ගේ මළ සිරරු තණ බිම්වල මං දැකලා තියෙනවා. අපිට ජීවත් වෙන්න වුවමනා නිසාම විතරක්‌ අපි මරණ මීමුන්ට වඩා ඔබට යකඩ ගොඩ වැදගත් වෙන්නේ කොහොමද?

අපි අපේ දරුවන්ට ඉගැන්නුවා වගේම තමුන්නාන්සේලාත් දරුවන්ට කියා දෙන්න.. පොළව අපේ මෑණියන්. පොළවට යමක්‌ සිද්ධ වුණොත් පොළවෙනුත් ඒ දෙයම සිද්ධ වෙනවා. පොළවට කෙළ ගහන මිනිස්‌සු තමන්ටත් කෙළ ගහ ගන්නවා. පොළව මිනිහට අයිති නැහැ ඒත් මිනිහා පොළවට අයිතියි. හැම දෙයක්‌ම එකිනෙකට සම්බන්ධයි. පොළවට යමක්‌ වුණොත් පොළවෙනුත් ඒ දෙයම සිද්ධ වෙනවා. ජීවිතය කියන දැල වියෑව්වේ මිනිහා නෙවෙයි. මිනිහා ඒ දැලේ එක නූල් පොටක්‌ විතරයි. මිනිහා දැලට කරන දේ තමාටම කර ගන්න දෙයක්‌. අයිතිය කොහොම වුණත් අපේ අයට තමුන්නාන්සේ වෙන් කරලා තිබෙන වාසභූමියට යන්න කියන ඉල්ලීම අපි සලකා බලනවා. අපි වෙන්වී සාමයෙන් ජීවත් වෙන්නම්. අපේ ඉතිරි කාලේ කොහේ ගෙව්වත් වෙනසක්‌ නැහැ.

තමන්ගේ අප්පච්චිලා පරාජයෙන් දණ ඇණ හිටි විදිහ අපේ දරුවො දැක තිබෙනවා. පැරදුනාම අපේ රණශූරයෝ ලැ-ජාවට පත් වුණා. දැන් ඒ උදවිය කාලය කකා දවස ගෙවනවා. අපේ ජීවිතයේ ඉතුරු දවස්‌ හේමන්ත සෘතු කිපයක්‌ වේවි. තමුන්නාන්සේලා වගේම බලවත්, තමුන්නාන්සේලාට වගේම බලාපොරොත්තු තිබුණ ජනතාවකගේ සොහොන් මත වැළපෙන්න මේ පොළවේ කලක්‌ සැරි සැරූ ඒ ගෝත්‍රවල දරුවෝ කිසිවෙක්‌ ඉන්නේ නැති වේවි. අපි එක දෙයක්‌ දන්නවා. අපේ දෙවියන්වහන්සේත් සුදු මිනිහාගේ දෙවියන් වහන්සේත් එකයි. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේම දෙවියන්වහන්සේයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ රතු මිනිහාට, සුදු මිනිහාට කියලා වෙනසක්‌ නැහැ...